මුන් ලජ්ජවෙන්න ඕනේ..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මුන් ලජ්ජවෙන්න ඕනේ..

අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
ජාතික ආරක්ෂාව,ජාතික ආර්ථිකය සහතික කල හැකි අසමසම අනභිබවනීය නායකත්වයට විකල්ප නැත...
එකම නායකයා....
මහින්ද රාජපක්ෂ
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ජාතික ආරක්ෂාව,ජාතික ආර්ථිකය සහතික කල හැකි අසමසම අනභිබවනීය නායකත්වයට විකල්ප නැත...
    එකම නායකයා....
    මහින්ද රාජපක්ෂ

    ජාතික ආරක්ෂාවට ගෝටකැරියා කියල නේද කිව්වේ
    දැන් ඒක පිට්බුල් ගෙන් ගලවල මහින්දයට ඇලෙව්වද
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    machan war dinna thama war dinata hamdema MR dinne na. Apith aurudu dekak dunna chande dunna eath rate wena dewal dakkama mea ratata one MR nemai. Mulu jiwitha kalema bale innane 18 genawe e wage genawe na JR wath. Sanwaradanaya pena thiyenawa eth ewa karanna apita salli ko ape rate thel thiyenawada ape rate tea, fish, rubber rata yawanawada loku laba labanna. GSP+ ekata mokada une Malu rata yawana eka mokada unee. MR hithanne mulu lokema tharaha karagena lankawata karagena yanna puluwan kiyala. Oya ganna naya uge geadara salli walin nemai gewanne ube ape salli. Uba podak hithahan uba kamathida ubata dara ganna bari nayak aragena geyak hadala jiwath wenna puluwan kiyala. kauda duk widinne ubai lamainui kauda sapa widinne gea hadapu baassla, e un tika. podak hithan janathawata pena deyak karata duk widinne janathawamai. e wage sanwaradanayak wadak na 3 weni loke ratakata. eka karmantha shaalawak haduwada? mea wata uthara dunnoth man aye mahindatachande denawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    11738036_966245306759095_7428784062905813267_n.jpg
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්දට පුලුවන්ද ආර්ථිකය දියුණු කරන්න?
    මහින්දට පුලුවන්ද පලදායී ආයෝජන ගෙන්න?
    මහින්දට පුලුවන්ද ජාතින් අතර සහයෝගය ඇති කරන්න?
    මහින්දට පුලුවන්ද ජාත්‍යන්තර එක්ක සුහදව ඉන්න?
    මහින්දට පුලුවන්ද නීතිය අතට ගන්නේ නැතුව ඉන්න?
    මහින්දට පුලුවන්ද මාධ්‍යට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න?
    මහින්දට පුලුවන්ද රාජ්‍ය බලය රාජපක්ෂ පවුල විසින් අයථාලෙස පාලනය කරන එක නවත්තන්න?
     
    • Like
    Reactions: SLinKy

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මහින්දට පුලුවන්ද ආර්ථිකය දියුණු කරන්න?
    මහින්දට පුලුවන්ද පලදායී ආයෝජන ගෙන්න?
    මහින්දට පුලුවන්ද ජාතින් අතර සහයෝගය ඇති කරන්න?
    මහින්දට පුලුවන්ද ජාත්‍යන්තර එක්ක සුහදව ඉන්න?
    මහින්දට පුලුවන්ද නීතිය අතට ගන්නේ නැතුව ඉන්න?
    මහින්දට පුලුවන්ද මාධ්‍යට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න?
    මහින්දට පුලුවන්ද රාජ්‍ය බලය රාජපක්ෂ පවුල විසින් අයථාලෙස පාලනය කරන එක නවත්තන්න?

    paw ban. dilwaalewa asarana. karanna epa. buddiya kiyanne upathin ena deyak. eka apita denna ba.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මහින්දට පුලුවන්ද ආර්ථිකය දියුණු කරන්න? ow
    මහින්දට පුලුවන්ද පලදායී ආයෝජන ගෙන්න? - ow
    මහින්දට පුලුවන්ද ජාතින් අතර සහයෝගය ඇති කරන්න? - ow
    මහින්දට පුලුවන්ද ජාත්‍යන්තර එක්ක සුහදව ඉන්න? - ow
    මහින්දට පුලුවන්ද නීතිය අතට ගන්නේ නැතුව ඉන්න? - ow
    මහින්දට පුලුවන්ද මාධ්‍යට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න? -ow
    මහින්දට පුලුවන්ද රාජ්‍ය බලය රාජපක්ෂ පවුල විසින් අයථාලෙස පාලනය කරන එක නවත්තන්න?
    uba rate lokka unath oka karabawa ban ube daruwo. practical weyan
    rnilata daruwo hitiyana wena thathwe wenas ne :P:P

    onna uththare
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහින්දට පුලුවන්ද ආර්ථිකය දියුණු කරන්න?
    Ei ban kare maseta 50k vath ona kala adala inna Mara diyunui Bank acc empty
    මහින්දට පුලුවන්ද පලදායී ආයෝජන ගෙන්න?
    Ahhh Mattala airport, Hambantota varaya, ............ Night race kiyanne investment ekakda ban
    මහින්දට පුලුවන්ද ජාතින් අතර සහයෝගය ඇති කරන්න?
    puluvanda!!!!
    මහින්දට පුලුවන්ද ජාත්‍යන්තර එක්ක සුහදව ඉන්න?
    Nathnam russia valata arms dealers lath yawwe
    මහින්දට පුලුවන්ද නීතිය අතට ගන්නේ නැතුව ඉන්න?
    puluvan ban ekane Mohan peris ta deela damme
    මහින්දට පුලුවන්ද මාධ්‍යට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න?
    Ai dunne CSN ekata freedom of speech
    මහින්දට පුලුවන්ද රාජ්‍ය බලය රාජපක්ෂ පවුල විසින් අයථාලෙස පාලනය කරන එක නවත්තන්න?
    Karala pennuvane appa kataragama deyyange pihiten
    [/QUOTE]
     
    • Like
    Reactions: doonga

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මුන් ලජ්ජවෙන්න ඕනේ.. 07-12-2015 10:07 PM mahindaya rata rata ringapu gedaraka ipadichcha ekek neda ubath..

    onna maha loke ewunge weda........ mama meka dapu ekata kiyanne uba awajathakayek. ube appa kawda kiyala uba danne ne. boru nam blood test eka karala balapan ube appa kiyala kiyana kenath ekka. eka match wenne ne ubata. konda pana tiyenawa nam - rep denakota nama kiyala kapapan. lejjai yako. oita wada wesa genuta konda tiyenawa
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Aye hodata pukshanaya karala wesa kollawa. Palayan palayan 18 wenakan kade palayan. 18 ube Mahinda Oora paradunaama kiyapan natapu natumakut na PUKE paluwakut na kiyala
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    මෝඩ කතා කියන්න එපා .. මොකද ඒ මනුස්සයා බලෙන් එනවයි , මමනම් මේක දකින්නේ නායකයෙක් තමන්ගේ ජන පදනම විස්වාස කරලා ප්‍රජාත්‍රන්තවාදී ව ගත්ත පියවරක් විදිහට , නියම ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ එක තමයි , අකමැති එවුන් චන්දෙ නොදී හිටපියව් කෝ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    machan war dinna thama war dinata hamdema MR dinne na. Apith aurudu dekak dunna chande dunna eath rate wena dewal dakkama mea ratata one MR nemai. Mulu jiwitha kalema bale innane 18 genawe e wage genawe na JR wath. Sanwaradanaya pena thiyenawa eth ewa karanna apita salli ko ape rate thel thiyenawada ape rate tea, fish, rubber rata yawanawada loku laba labanna. GSP+ ekata mokada une Malu rata yawana eka mokada unee. MR hithanne mulu lokema tharaha karagena lankawata karagena yanna puluwan kiyala. Oya ganna naya uge geadara salli walin nemai gewanne ube ape salli. Uba podak hithahan uba kamathida ubata dara ganna bari nayak aragena geyak hadala jiwath wenna puluwan kiyala. kauda duk widinne ubai lamainui kauda sapa widinne gea hadapu baassla, e un tika. podak hithan janathawata pena deyak karata duk widinne janathawamai. e wage sanwaradanayak wadak na 3 weni loke ratakata. eka karmantha shaalawak haduwada? mea wata uthara dunnoth man aye mahindatachande denawa

    මහින්දට පුලුවන්ද ආර්ථිකය දියුණු කරන්න?
    මහින්දට පුලුවන්ද පලදායී ආයෝජන ගෙන්න?
    මහින්දට පුලුවන්ද ජාතින් අතර සහයෝගය ඇති කරන්න?
    මහින්දට පුලුවන්ද ජාත්‍යන්තර එක්ක සුහදව ඉන්න?
    මහින්දට පුලුවන්ද නීතිය අතට ගන්නේ නැතුව ඉන්න?
    මහින්දට පුලුවන්ද මාධ්‍යට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න?
    මහින්දට පුලුවන්ද රාජ්‍ය බලය රාජපක්ෂ පවුල විසින් අයථාලෙස පාලනය කරන එක නවත්තන්න?

    paw ban. dilwaalewa asarana. karanna epa. buddiya kiyanne upathin ena deyak. eka apita denna ba.

    මහින්දට පුලුවන්ද ආර්ථිකය දියුණු කරන්න?
    Ei ban kare maseta 50k vath ona kala adala inna Mara diyunui Bank acc empty
    මහින්දට පුලුවන්ද පලදායී ආයෝජන ගෙන්න?
    Ahhh Mattala airport, Hambantota varaya, ............ Night race kiyanne investment ekakda ban
    මහින්දට පුලුවන්ද ජාතින් අතර සහයෝගය ඇති කරන්න?
    puluvanda!!!!
    මහින්දට පුලුවන්ද ජාත්‍යන්තර එක්ක සුහදව ඉන්න?
    Nathnam russia valata arms dealers lath yawwe
    මහින්දට පුලුවන්ද නීතිය අතට ගන්නේ නැතුව ඉන්න?
    puluvan ban ekane Mohan peris ta deela damme
    මහින්දට පුලුවන්ද මාධ්‍යට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දෙන්න?
    Ai dunne CSN ekata freedom of speech
    මහින්දට පුලුවන්ද රාජ්‍ය බලය රාජපක්ෂ පවුල විසින් අයථාලෙස පාලනය කරන එක නවත්තන්න?
    Karala pennuvane appa kataragama deyyange pihiten
    [/QUOTE]
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජාතික ආරක්ෂාව,ජාතික ආර්ථිකය සහතික කල හැකි අසමසම අනභිබවනීය නායකත්වයට විකල්ප නැත...
    එකම නායකයා....
    මහින්ද රාජපක්ෂ
    :yes::yes::yes: