ලෝකයේ විව්ධ රටවල් පානය කරන තේ වර්ග
තේ, ලෝකයේ සෑම රටකම වාගේ රසවිදින පානයක්. නමුත් මෙම රටවල් තේ විවිධකාරයෙන් රස විදී. සමරහරක් රටවල් තේ, ශීත කාලයේ දී පානය කිරීමට කැමතියි. සමහරක් රටවල් උෂ්න කාලයේදී පානය කිරීමට කැමතියි. එමෙන්ම සමහරක් තේ ආහාර සමග රස විදින අතර අනිත් අය තේ විතරක් රස විදී. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ තේ වලින් හදන විවිධාකාරයේ බීම වර්ග තිබීම.
තේ වලින් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා ඔබ පුදුමයට පත්වෙනවා නිසැකයි. එනම් Black tea, sweetened milk tea, masala tea, flavoured tea, iced tea, green tea, flavoured green tea, white tea, herbal tea, tea bitter lemon, chocolate tea, tea beer, tea champagne, tea shake, tea passion, tearamusu ආදී විවිධ රසැති තේ වර්ග රැසක් ඔබට රස විඳින්න පුළුවන්.
මේ කිව්ව සමහර ජාති ඇත්තටම හදන්නේ තේවලින් කියලා හිතාගන්නත් බැහැ. බීලම බලන්න ඕන. ඇත්තටම හුඟක් රසයි. තේ යොදාගෙන අලුත් අලුත් අත්හදාබැලීම් කරලා අලුත් අලුත් රසවලින් යුත් තේ ආශ්‍රිත පාන වර්ග හඳුන්වා තියෙනවා.
ඔබ දන්නවාද Tea Beer එක ඇත්තටම කිව්වොත් ඇත්ත බියර් එකක් වගේමයි. හැබැයි හදලා තියෙන්නේ තේවලින්. ඒක නොකිව්වොත් මේ බියර් එකක්ද තේ එකක්ද කියලා ලේසියෙන් හඳුනාගන්න නම් බැහැ.
ලෝකයේ විව්ධ රටවල් පානය කරන තේ වර්ග කීපයක් මෙන්න.
Britain: Ceylon and Earl Grey Black Tea
Argentina: Yerba Mate
India: Masala Chai
Mongolia: Suutei Tsai
Japan: Matcha
Morocco: Mint Tea
Russia: Strong Black Tea
South Africa: Rooibos
Hong Kong: Iced Milk Tea
Turkey: Cay
USA: Sweet Ice Tea
Taiwan: Bubble Tea
Egypt: Sweetened Black Tea
Tibet: Butter Tea