දකුණේ මිනිස්සු දන්නව රවි ල ගේ කතාව......
කුරුදු වතු වල් වැවිච්ි කාලෙක රවි තමා දකුණේ කුරුදු ආයෙ පණ ගහල ගත්ත මනුස්සයා......
මේකේ ඉන්න කොල්ලනේ, ඉගෙන ගනිල්ලා මේ මගේ පරම්පරාවෙ මිනිස්සු දිහා බලලා. අප්‍රතිහත ධෛර්ය, කැපවීම තියන මනුස්සයෙකුට අහසේ කෙළවර ඒ තරං කජ්ජක් නෙවෙයි!
මම ඕක කිව්වේ 27000 පඩියට තිලකවර්ධන එකේ රස්සාවට යන එක චාටර් සහ මරවලා වැඩ ගන්නවා කියලා කවුද දාල තිබ්බ ත්‍රෙඩ් එකක් ම පහුගිය දවසක මේකේ කියවපු නිසා.





