Dell venue or Toshiba encore

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    එක නම් අවුලක් නෑ ගොඩ දාගන්න පුළුවන්... ;)

    අඳුරන කව්රුහරි ඉන්නවද?

    ebay තියෙනවා බන් ඔරිජිනල් manufacture වොරන්ටි එකත් එක්ක, මන් දැන් ඔර්ඩර් එක දැම්මා... :yes:

    බැරි වෙලාවත් warranty claim කරන්න ඕන වුනොත් අපි ඕක ආපහු ship කරන්න ඕනද?

    භාන්ඩේට සුබ පැතුම්! ​
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,099
    3,817
    113
    මුහුද පැත්තේ..
    අඳුරන කව්රුහරි ඉන්නවද?



    බැරි වෙලාවත් warranty claim කරන්න ඕන වුනොත් අපි ඕක ආපහු ship කරන්න ඕනද?

    භාන්ඩේට සුබ පැතුම්! ​
    තැන්ක්ස් මචන්...

    ඔව් බන් warranty claim කරන්න නම් ආපහු ශිප් කරන්න වෙනවා :yes::yes: එක ඉතින් වෙලාව තමයි කලින් normal ටැබ් එකක් ගෙනත් මාස දෙකකට විතර පස්සේ එහෙම warranty claim කරන්න ආපහු ශිප් කරා අවුලක් උනේ නෑ වෙන ටැබක් උන් එවුවා...;):cool: