5000 series එකක්ම ට්රයි කරපන්.. 2GB ramow sim nathi ekak $200 kata wage ganna puluwan (5000 series ekak. 3000 series ekanam ganan adui)
5000 series එකක්ම ට්රයි කරපන්.. 2GB ramow sim nathi ekak $200 kata wage ganna puluwan (5000 series ekak. 3000 series ekanam ganan adui)
එක නම් අවුලක් නෑ ගොඩ දාගන්න පුළුවන්...![]()
ebay තියෙනවා බන් ඔරිජිනල් manufacture වොරන්ටි එකත් එක්ක, මන් දැන් ඔර්ඩර් එක දැම්මා...![]()
***
[/COLOR][/FONT][/CENTER]
තැන්ක්ස් මචන්...අඳුරන කව්රුහරි ඉන්නවද?
බැරි වෙලාවත් warranty claim කරන්න ඕන වුනොත් අපි ඕක ආපහු ship කරන්න ඕනද?
භාන්ඩේට සුබ පැතුම්!

එක ඉතින් වෙලාව තමයි කලින් normal ටැබ් එකක් ගෙනත් මාස දෙකකට විතර පස්සේ එහෙම warranty claim කරන්න ආපහු ශිප් කරා අවුලක් උනේ නෑ වෙන ටැබක් උන් එවුවා...

ටැක්ස් වැදුනේ නෑ මචන්... මන් ඔෆිස් එකට ඇඩ්රස් කරලා තිබුනේ, ඔෆිස් එකටම ආව..ado sira meka nam , tax keeyak gahuwada machan ?