2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
u know me: ඔයාගේ කටහඬ ලස්සනයි...වැඩසටහනත් බොහොම හොඳට කළා..ආයේ දවසකත් ෂෝ එක හොඳට කරන්න සුභ පැතුම්. :)
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    දැන් තේරෙනවද උඹට එළකිරි රේඩියෝවේ වෙනස... අපටනන් කන්න මතකත් නෑ, වට පිටාවේ මොනව වෙනවද දන්නේත් නෑ මේක අහන්න ආවාම.

    මෙහෙම ඉන්න උඹ

    avatar16269_7.gif


    මෙහෙම වෙනවා නේද

    ?

    WvlfAMT.gif