SPECIAL NEWS FOR CUSTOM DUTY

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ශ්‍රී ලංකා CUSTOM එක මගින් වාහන සදහා බදු ගාස්තු සංශෝදනය කර ඇත. සියලුම තොරතුරු ලැබෙන ලෙස ඉදිරිපත් කරන්නම්.


    දැනට OUTLANDER PLUGIN HYBRID (GG2W) යටතේ එන සියලුම වාහන සදහා කෙළවෙන ලෙස CUSTOM VALUATION එක සහ අදාළ තීරු බදු වැඩිවී ඇත. කලින් සියලුම OUTLANDER PLUGIN HYBRID (GG2W) YEN 3 210 800 ලෙස සලකන ලදී. කලින් සියලුම OUTLANDER PLUGIN HYBRID (GG2W) සදහා තීරු ගාස්තුලෙස LKR 3723089.58 අයකරන ලදී.

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - SAFTY PACKAGE - CUSTOM VALUATION YEN 3 210 800.00 - DUTY LKR 3723089.58

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - S PACKAGE - CUSTOM VALUATION YEN 3 127 000.00 DUTY LKR 3628646.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - E PACKAGE - CUSTOM VALUATION YEN 2 912 000.00 DUTY LKR 3386341.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - NAVI PACKAGE - CUSTOM VALUATION YEN 3 485 000.00 DUTY LKR 4032112.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - G NAVI PACKAGE - CUSTOM VALUATION YEN 3 485 000.00 DUTY LKR 4032112.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - PREMIER PACKAGE - CUSTOM VALUATION YEN 3 764 000.00 DUTY LKR 4346545.98


    මේ වැඩිවීමෙන් OUTLANDER PLUGIN HYBRID (GG2W) ගෙන්වූ සියලුම දෙනාට කෙලවී ඇත. විශේෂයෙන් LEASING හරහා LC OPEN කර සියලුම දෙනාට LKR 480 000.00 පමණ වැඩිවී ඇත.

    NISSAN LEAF රථයටද තීරුබදු වැඩිවී ඇත.
    ZE0 - LKR 15000.00 පමණ වැඩිවී ඇත.
    AZEO -LKR 8000.00 පමණ වැඩිවී ඇත.


    දැනට AQUA සදහා වැඩිවී නොමැති අතර X URBAN සදහා DUTY වැඩිවෙනු ඇත.( ආරංචිමාර්ග පමණි)
    AXIO NEW FACE සදහාද වැඩි වීමක් ලගදීම සිදුවනු ඇත. ( ආරංචිමාර්ග පමණි)

    හේතුව ලෙස පවසන්නේ ජපානයේ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩිවීම මෙයට බලපනබවයි.


    Anith wahanath wedi weida danne ne :(
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔන්න යහපාලනය?
    ජන්දේ දුන්න අපිට බූවල්ලෙන් අපිම ගහ ගන්න ඕන .
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Aqua wedi wewaaaaa 500%kin hari kamak ne wedi wewaaaa saadu saadu.
    den balu gaanata illna unta man ethakota call karala FK wenna baninawa hak hak.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් Custom valuation වල තියෙන ගණන් ආසන්නව මාකට් එකේ Outlander වල මිලද? custom valuation එක තියෙන්නේ duty calculate කරන්න.

    ඒ කියන්නේ ඇත්තටම E package - Premium package අතර 850,000 ක මිල වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා
    [/SIZE]
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් Custom valuation වල තියෙන ගණන් ආසන්නව මාකට් එකේ Outlander වල මිලද? custom valuation එක තියෙන්නේ duty calculate කරන්න.

    ඒ කියන්නේ ඇත්තටම E package - Premium package අතර 850,000 ක මිල වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා
    [/SIZE]

    මට හිතින විදිහට මේ කරල තියෙන වැඩේ වඩාත් සාදාරනයි.
    E package එකක් ගන්න එකාටත් Premium package එකට ගහන tax එකම ගැහුවොත්නේ අසාදාරන.
    වාහනේ ග්‍රේඩ් එක අනුව මිලේ ලොකු වෙනසක් වෙන නිසා (මිල වෙනස 850,000-) ඒ අනුව tax එක ගන්න ඕනේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මට හිතින විදිහට මේ කරල තියෙන වැඩේ වඩාත් සාදාරනයි.
    E package එකක් ගන්න එකාටත් Premium package එකට ගහන tax එකම ගැහුවොත්නේ අසාදාරන.
    වාහනේ ග්‍රේඩ් එක අනුව මිලේ ලොකු වෙනසක් වෙන නිසා (මිල වෙනස 850,000-) ඒ අනුව tax එක ගන්න ඕනේ.

    මේක ඇත්ත කතාව. personally order කරොත් සාදාරනයි. නමුත් මචං sale කාරයන්ගෙන් මේ සාදාරනය ලබාගන්න පුලුවන්ද ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැන් COSTUME එක DUTY හදන්න ගන්නේ යෙන් එක 1.09 ට කලින් තුබුණේ 1.10 ට මෙනිසා 35000 පමණ DUTY අඩුවනු ඇත.(ELECTRIC CAR සදහා RS 3000 පමණ අඩුවේ)
    පෙර යෙන් අගය.

    2.JPG


    දැනට අයකරන යෙන් අගය.
    A.JPG
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සුබ ආරංචියක්
    outlander GG2W රථය සදහා බදු සංශෝදනය කර ඇත. ලගදීම ඉදිරිපත් කරන්නම්.