SPECIAL NEWS FOR CUSTOM DUTY

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kisima media ekakin denne nathiwa custom ewunta ohoma hithu hithu hatiyata wadi karanna puluwanda ban,wahana gennana aya anathane
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්නා කියන අයට කියන්න. DUTY ගෙවාගන්න බැරි වුනොත් වෙන්දේසි දානවා
    ඹය වෙන්දෙසිය දාන්නේ කවද්ද මචන් ?
    අර අව් 10ට වඩා පරන වාහන ගෙන්න දෙන කතාව මොකද දැන් ?
    ++++
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එතකොට මචන් E package එකේ tax එක ලක්ෂ තුනකින් විතර අඩු වෙනවද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,742
    1,587
    113
    Hakata-ku, Fukuoka
    kisima media ekakin denne nathiwa custom ewunta ohoma hithu hithu hatiyata wadi karanna puluwanda ban,wahana gennana aya anathane

    කලින් දැනුම් දීමකින් තොරව සියලුම වෙනස්කම් සිදු කරන්න බලය තියෙනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,742
    1,587
    113
    Hakata-ku, Fukuoka
    ඹය වෙන්දෙසිය දාන්නේ කවද්ද මචන් ?
    අර අව් 10ට වඩා පරන වාහන ගෙන්න දෙන කතාව මොකද දැන් ?
    ++++

    අලුත් වාහන දැන් තියන් ඉන්නේ නැහැ අනිත් පැත්තට වෙන්දේසි කරනවා. අවුරුදු 10ක් පරණ ඒවා බැහැ මචන් එත් bus නම් පුළුවන් .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,742
    1,587
    113
    Hakata-ku, Fukuoka
    GP5 kohomada ? wedi wei da?
    Munta saapa wenawa. Kalakanni !!

    Thanks for info

    GP 5 පොඩ්ඩක් වැඩිවෙයි මොකද දැන් ගන්න ගාන 2.0M පනිනවා. මම හිතන විදියට 50000YEN විතර වැඩිකරයි.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,742
    1,587
    113
    Hakata-ku, Fukuoka
    එතකොට මචන් E package එකේ tax එක ලක්ෂ තුනකින් විතර අඩු වෙනවද?

    ඔව් එක කොහොමත් BASIC PACK එකක් ගොඩක් අය ගන්නේ නැහැ. ලේසියෙන් G NAVI එකකට CONVERT කරන්න ලේසියි. ඉස්සර ඕක තමා කරේ අපේ අය . දැන්නම් තවත් අඩු නිසා හොරුන්ට පට්ට ලබයි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඔව් එක කොහොමත් BASIC PACK එකක් ගොඩක් අය ගන්නේ නැහැ. ලේසියෙන් G NAVI එකකට CONVERT කරන්න ලේසියි. ඉස්සර ඕක තමා කරේ අපේ අය . දැන්නම් තවත් අඩු නිසා හොරුන්ට පට්ට ලබයි.

    මචන් Custom valuation වල තියෙන ගණන් ආසන්නව මාකට් එකේ Outlander වල මිලද?
    ඒ කියන්නේ ඇත්තටම E package - Premium package අතර 850,000 ක මිල වෙනසක් තියෙනවද?
     
    • Like
    Reactions: creed1