Asset Gold (Pvt)Ltd ගැන දන්නේ කවුද ?

amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18
    Asset Gold (Pvt)Ltd ගැන දන්නේ කවුද ?

    Rodney Gnanamany
    Chairman / Managing Director

    Asset Gold (Pvt)Ltd
    Address: 217/B, Negombo Road,
    Nagoda,Kandana.
    Srilanka
    [email protected]
    [email protected]
    [email protected]

    www.assetgold.lk

    මේ ආයතනය ගැන දන්නා අය කවුද ඉන්නේ ? මෙයාල කරන්නේ job vacancy වලට පිටරට යවන එක. 600,000 - 1,200,000 අතර ගානක් ගන්නවා job vacancyඑකේ salary එක අනුව fee එක විදියට. මෙයාල ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද...

    ස්තුතියි....
     
    Last edited:

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Rodney Gnanamany
    Chairman / Managing Director

    Asset Gold (Pvt)Ltd
    Address: 217/B, Negombo Road,
    Nagoda,Kandana.
    Srilanka
    [email protected]
    [email protected]
    [email protected]

    www.assetgold.lk

    මේ ආයතනය ගැන දන්නා අය කවුද ඉන්නේ ? මෙයාල කරන්නේ job vacancy වලට පිටරට යවන එක. 600,000 - 1,200,000 අතර ගානක් ගන්නවා job vacancyඑකේ salary එක අනුව fee එක විදියට. මෙයාල ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද...

    ස්තුතියි....

    bro monawda ban countries??
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    Rodney Gnanamany
    Chairman / Managing Director

    Asset Gold (Pvt)Ltd
    Address: 217/B, Negombo Road,
    Nagoda,Kandana.
    Srilanka
    [email protected]
    [email protected]
    [email protected]

    www.assetgold.lk

    මේ ආයතනය ගැන දන්නා අය කවුද ඉන්නේ ? මෙයාල කරන්නේ job vacancy වලට පිටරට යවන එක. 600,000 - 1,200,000 අතර ගානක් ගන්නවා job vacancyඑකේ salary එක අනුව fee එක විදියට. මෙයාල ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද...

    ස්තුතියි....

    yawapu aun innawada?
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Mey yaka wadak na . Horek newei . Namuth Salli gaththata wade karanne na . Number eka pm karapan . Mama wisthare kiyannam. Mu hariyata boru kiyanawa . Ugen karanna epa
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    Mey yaka wadak na . Horek newei . Namuth Salli gaththata wade karanne na . Number eka pm karapan . Mama wisthare kiyannam. Mu hariyata boru kiyanawa . Ugen karanna epa

    pm kara

    Thanks...

    "ikman eke ads dala thiyenawa..."

    :lol::lol::lol:
    ehenan aye katha karala wadak na.ethanama iwarai

    ehemada... thanks...

    Owun sure naha. Math call kala.pR gana ahanna. Un kiyanne over the phne kiyanne na kiyala

    matath kiuwe awith balanna kiyala tamai mulin....
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    [FONT=&quot] We did the assessment for the information that we received, we calculated that you are eligible to migrate to Canada through skilled migration, under the demanded NOC number. But you have to call our office and make an appointment with me and hand over a hard copy of the C.V. There are also other options where you can migrate in 3 months also.
    [/FONT]

    [FONT=&quot]

    [FONT=courier, monaco, monospace, sans-serif]Thanking you,
    Yours Faithfully
    [/FONT][FONT=bookman old style, new york, times, serif]Rodney Gnanamany

    matath mail ekak awa meyala gana kawru hari dannawanam vistara kiyannako sure ekek nameyda
    [/FONT]
    [FONT=Geneva, Arial, Helvetica, sans-serif]mama calle kala Consulting fees 4000k illanawa
    [/FONT]

    [/FONT]
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මමත් කාලෙකට කලින් ගියා මචං මෙතනට, මරු කෑලි ටිකක් නම් ඉන්නව, 1ක් විසිට් 1ට Consultant ෆී එකට මූ ඒ කාලේ 2500ක් ඉල්ලුව, එකෙන්ම මට තේරුණා මුගේ බොරුවක් කියලා, මම යාලුවෙක් එක්ක ගිහින් documents ටික දීලා වටේ පිටේ කඩවල් වලින් විස්තර ඇහැව්වා මූ genuine වැඩේ කරනවද කියලා, ඔක්කොම සෙට් වෙන්නේ නැති කතා කිව්වේ, සෙට් වෙන්නේ නෑ බොරුවක් වගේ තේරුණා නිසා අයෙත් ගියේ නෑ.:angry::angry::angry::angry:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mey yaka wadak na . Horek newei . Namuth Salli gaththata wade karanne na . Number eka pm karapan . Mama wisthare kiyannam. Mu hariyata boru kiyanawa . Ugen karanna epa

    matat ewapnko machan. Wena hoda agency tyenawada bn. Math okata cv ekak yawwa. Enna kyala qwata mama gye na sure nati nisa
     
    yash75

    Member
    Jun 11, 2007
    20
    14
    3
    asset.JPG