MY3පාල සිරිසේනගේ අදෝනාව
ඊයේ ඇහුවා ජනාධිපතිතුමාගේ කතාව ...ඇත්තටම දුක හිතුනා ගිය පාර MY 3 ට vote කරපු එක ගැන ...වෙනසක් බලපොරෝතුවෙන් දුෂණයට වංචාවට තිත තියල රට හදයි කියල හිතලා චන්දෙ දුන්නේ ..ඒත් ඊයේ ඇහුනේ එතුමාගේ අදෝනාවක් විලාපයක් විතරයි ...මහින්දගෙන් වෙච්ච කුමන්ත්රණ ගැන කියෙඋව ...හැබැයි 20 වැනි සංශෝදෙන්දී UNP එක කරපු ජරා වැඩේ ගැන කිවුවේ නැහැ ..මහ බැංකු වංචාව ගැන කිඋවේ නැහැ ..ඒවා ගැන යන්තන් කියල ලිස්සලා ගියා ..මහින්දට nomination දුන්නේ එයාගේ අකමැතෙන් පක්ෂෙන් තමයි දුන්නේ කියලා shape උනා ...නොකියා කිවුවේ මම මේ කිසිම දේකට සම්බන්ධ නැහැ ..මට ඕවට කරන්න දේකුත් නෑ කියල වගේ...මහින්දට දිනන්න බැහැලු ..මේකද ජනදිපතිගේ personality එක ..රටක නායකයෙක් මෙහෙමද කතා කරන්නේ ..අනික පක්ෂයක අර්බුධයක් ගැන විශේෂ ප්රකාශයක් කරනවද ඔහොම ..ඕවා කියන්න ඕනි පක්ෂ සම්මේලනයකදී හරි දේශපාලන වේදිකාවකදී ..මම නම් හිතුවේ MY 3 කොන්ද කෙලින් තියාගෙන වැඩ කරලා මේ රට ගොඩ ගන්නවත් නායකත්වය දෙයි කියල ...හැබැයි අකමැතෙන් උනත් කියන්න වෙනවා MY 3 කියන්නේ අනුන් කියන කියන පදේට නටන රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...
සංවාදයට විවුර්තයි ...රෙප් කපල කුණු හරප කියල ගොන් ජෝක් දාන්නේ නැතුව මේ ගැන පුළුවන් නම් comment කරන්න ...