MY3පාල සිරිසේනගේ අදෝනාව

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    MY3පාල සිරිසේනගේ අදෝනාව

    ඊයේ ඇහුවා ජනාධිපතිතුමාගේ කතාව ...ඇත්තටම දුක හිතුනා ගිය පාර MY 3 ට vote කරපු එක ගැන ...වෙනසක් බලපොරෝතුවෙන් දුෂණයට වංචාවට තිත තියල රට හදයි කියල හිතලා චන්දෙ දුන්නේ ..ඒත් ඊයේ ඇහුනේ එතුමාගේ අදෝනාවක් විලාපයක් විතරයි ...මහින්දගෙන් වෙච්ච කුමන්ත්රණ ගැන කියෙඋව ...හැබැයි 20 වැනි සංශෝදෙන්දී UNP එක කරපු ජරා වැඩේ ගැන කිවුවේ නැහැ ..මහ බැංකු වංචාව ගැන කිඋවේ නැහැ ..ඒවා ගැන යන්තන් කියල ලිස්සලා ගියා ..මහින්දට nomination දුන්නේ එයාගේ අකමැතෙන් පක්ෂෙන් තමයි දුන්නේ කියලා shape උනා ...නොකියා කිවුවේ මම මේ කිසිම දේකට සම්බන්ධ නැහැ ..මට ඕවට කරන්න දේකුත් නෑ කියල වගේ...මහින්දට දිනන්න බැහැලු ..මේකද ජනදිපතිගේ personality එක ..රටක නායකයෙක් මෙහෙමද කතා කරන්නේ ..අනික පක්ෂයක අර්බුධයක් ගැන විශේෂ ප්‍රකාශයක් කරනවද ඔහොම ..ඕවා කියන්න ඕනි පක්ෂ සම්මේලනයකදී හරි දේශපාලන වේදිකාවකදී ..මම නම් හිතුවේ MY 3 කොන්ද කෙලින් තියාගෙන වැඩ කරලා මේ රට ගොඩ ගන්නවත් නායකත්වය දෙයි කියල ...හැබැයි අකමැතෙන් උනත් කියන්න වෙනවා MY 3 කියන්නේ අනුන් කියන කියන පදේට නටන රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...

    සංවාදයට විවුර්තයි ...රෙප් කපල කුණු හරප කියල ගොන් ජෝක් දාන්නේ නැතුව මේ ගැන පුළුවන් නම් comment කරන්න ...
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    my3 ta personality ekak tye nam ohoma paksha maru karai da bn, sandane idan unp ekath ekka ekatu wela andu peralanna.. anywy hodak natuwama newe.... politics wala karnda tyena jarama wada karala dan baba wage mannam mokatawath ne lu.. very cunning person who is tryng to taste power .. sadachare hadala rata develop wenawada bungs ... achchilata hoda uge talks...
     
    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    MY 3 කියන්නේ අනුන් කියන කියන පදේට නටන රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ.. :growl::growl:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    uba porage kathawa hoda molekin therum gaththa nam uba ohoma kiyanne nahe. ubata notheruna deyak tiyenawa my3 hithanne janathawa gana. ekai mahindata nomination dila horu tika eka paththakata kale. ethakota janathawata wade easy horu tika eka paththaka ne.

    thawa deyak therum ganin my3 kiyanne aurudu 49 politics karapu porak. mahindata minihath ekka harennawath bahe.. kohomada mahindage ouluwa atha gaala tokka napu widiya ??

    my3 mahindata gema denne sudu van walin nemei.. minihawa minissu issraha hodatama nondi karala.. lajjawak tiyenawa nam mahinda election eken ain wenna ona.. mokada dan mahinda minissunta kiyanna da my3 kiyapu ewa okkoma baru kiyala ??? FB eke post balala thirana ganna epa.. ithihasaya balpan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සමහර උන්ට ඇහිල තියෙන්නෙ වීරත්වයෙන් කරපු කතාවක් වගේ. ලොල් පහු ගිය ටිකේ කාපු මඩවලට අනේ මම නෙමේ මට ගහන එපා කියල අඩපු එක තමයි කලේ. අපෙ ගොන්නු ටික හිතන් ඉන්නෙ මාර නායකය කියලා. යූඇන්පී උන් නම් සතුටු වේයි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ.. :growl::growl:

    Aniewa machan umbata marata chande denna wenne naa. Chanda ayitiya enna umbata thawa awurudu 9 thiyenawa neda?
     
    • Like
    Reactions: dilshanjvc

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Aniewa machan umbata marata chande denna wenne naa. Chanda ayitiya enna umbata thawa awurudu 9 thiyenawa neda?

    චුටි මල්ලි, ඔයා දන්නවද කෙසෙල් ගෙඩි දෙකේ කතාව?
     
    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    මහින්දට හොඳ පෞර්ශවයක් තිබුනට රටේ සාමාන්‍ය ජනතාව මතක නෑ බලය අතට ආවට පස්සේ. කුඩු පප්පල බිස්නස් කාරයෝ, පාගා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි බලයට ආවට පස්සේ ලොකු වෙන්නේ. ඒකයි මහින්ද පැරදුනේ. උද්ගෝෂණ කරපු මිනිස්සුන්ට කොච්චර නං ගස්සුවද බල්ලොන්ට ගහනවා වගේ පොලීසිය දැම්මල. කීයක් මැරුණද පොලීසිය අතින්. මිනීමරුවෝ, කුඩ්ඩො, ස්ත්‍රී දුෂකයෝ කීයක් නං බේරුණද මහින්දගේ කාලේ? හිතවත්තු කොච්චරකට නං රජයේ ලොකු ලෝකු සභාපති තනතුරු දුන්නද OL වත් පාස් ද කියල බලන්නේ නැතිව.

    ඒවා එහෙම උනාම විරුද්ධ පක්ෂේ කොච්චර දුෂිත උනත් මිනිස්සුන්ට වෙනසක් ඕනේ වෙනවා. ඕක තමා මට නං හිතන්නේ වුනේ. නැත්තන් මහින්ද වැඩ කරන්න දක්ෂයි මයිත්‍රිට වඩා.
     
    • Like
    Reactions: Sachira123

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    uba porage kathawa hoda molekin therum gaththa nam uba ohoma kiyanne nahe. ubata notheruna deyak tiyenawa my3 hithanne janathawa gana. ekai mahindata nomination dila horu tika eka paththakata kale. ethakota janathawata wade easy horu tika eka paththaka ne.

    thawa deyak therum ganin my3 kiyanne aurudu 49 politics karapu porak. mahindata minihath ekka harennawath bahe.. kohomada mahindage ouluwa atha gaala tokka napu widiya ??

    my3 mahindata gema denne sudu van walin nemei.. minihawa minissu issraha hodatama nondi karala.. lajjawak tiyenawa nam mahinda election eken ain wenna ona.. mokada dan mahinda minissunta kiyanna da my3 kiyapu ewa okkoma baru kiyala ??? FB eke post balala thirana ganna epa.. ithihasaya balpan
    :yes:
    :yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)
    :yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැමෝගෙම වැරදි ගැන කිව්වා මහින්ද ගැන කියපු ටික උඹට බොක්කටම වැදුන නිසා හයිලයිට් වෙලා ඇහිලා ඒකයි ඔය :cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හැමෝගෙම වැරදි ගැන කිව්වා මහින්ද ගැන කියපු ටික උඹට බොක්කටම වැදුන නිසා හයිලයිට් වෙලා ඇහිලා ඒකයි ඔය :cool:
    Ranil achchara horakamak karala,eka gana moko ban wadi katha bahak naththe...
    cope eka awa nam ranilta redi nathuwa enna wenne,ranil beranna thamai my3 parliment eka wisirrewwe....

    pora eka kiuwa ne
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ.. :growl::growl:

    ඕයි ,මමත් කියල තියෙන එක බලපන් ...මම කියල තියෙනවද මහින්ද හොදයි කියල ..මහින්දගේ වැරදි තිබ්බ ..ඒකයි අපිත් MY 3 ට vote කරලා ජනාදිපති කලේ ...එහෙම vote කලේ මිනිහ කෙලින් වැඩ කරයි ..හොරුන්ට දඩුවම් කරයි කියල ..නැතුව එක එක එකාගේ පදේට නටන්න නෙමෙයි..

    uba porage kathawa hoda molekin therum gaththa nam uba ohoma kiyanne nahe. ubata notheruna deyak tiyenawa my3 hithanne janathawa gana. ekai mahindata nomination dila horu tika eka paththakata kale. ethakota janathawata wade easy horu tika eka paththaka ne.

    thawa deyak therum ganin my3 kiyanne aurudu 49 politics karapu porak. mahindata minihath ekka harennawath bahe.. kohomada mahindage ouluwa atha gaala tokka napu widiya ??

    my3 mahindata gema denne sudu van walin nemei.. minihawa minissu issraha hodatama nondi karala.. lajjawak tiyenawa nam mahinda election eken ain wenna ona.. mokada dan mahinda minissunta kiyanna da my3 kiyapu ewa okkoma baru kiyala ??? FB eke post balala thirana ganna epa.. ithihasaya balpan

    ජනතාව ගැන හිටනවා නම් කෙලින් වැඩ කරන්න ඕනි..ඕවගේ 2.50 වැඩ නොකර ..ඔකද බන් නායකත්වය කියන්නේ ..හොරු එක ගොඩකට දාල මිනිසුන්ට තේරුම් කරවන්නද අපි මිනිහව ජනාදිපති කලේ ..ගොඩක් මිනිස්සු හිතුවේ මේ හොරුන්ට දඩුවම් කරයි කියලා ...මහින්දට nomination දීලා දැන් කියනවා මම ඒවාට සම්බන්ද නෑලු ...ඕවා කොන්ද පන නැති සෙවල වැඩ ...
    MY 3 ගේ අදෝනාව ඇත්ත තමයි මහින්ද ගැන කියපුව ..එත් ඇයි මහා බැංකු වංචාව ,20 සංශෝදනේදී UNP එකේ අය කරපු දේවල් ගැන කියන්නේ nathe

    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්

    එහෙනම් ඇයි මහා බැංකු වංචාව ගැන කතා කරන්නේ නැතේ ...හොරකම නම් හොරකම ..මහින්ද කලත් රනිල් කලත් හොරකමමයි

    මහින්දට හොඳ පෞර්ශවයක් තිබුනට රටේ සාමාන්‍ය ජනතාව මතක නෑ බලය අතට ආවට පස්සේ. කුඩු පප්පල බිස්නස් කාරයෝ, පාගා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ තමයි බලයට ආවට පස්සේ ලොකු වෙන්නේ. ඒකයි මහින්ද පැරදුනේ. උද්ගෝෂණ කරපු මිනිස්සුන්ට කොච්චර නං ගස්සුවද බල්ලොන්ට ගහනවා වගේ පොලීසිය දැම්මල. කීයක් මැරුණද පොලීසිය අතින්. මිනීමරුවෝ, කුඩ්ඩො, ස්ත්‍රී දුෂකයෝ කීයක් නං බේරුණද මහින්දගේ කාලේ? හිතවත්තු කොච්චරකට නං රජයේ ලොකු ලෝකු සභාපති තනතුරු දුන්නද OL වත් පාස් ද කියල බලන්නේ නැතිව.

    ඒවා එහෙම උනාම විරුද්ධ පක්ෂේ කොච්චර දුෂිත උනත් මිනිස්සුන්ට වෙනසක් ඕනේ වෙනවා. ඕක තමා මට නං හිතන්නේ වුනේ. නැත්තන් මහින්ද වැඩ කරන්න දක්ෂයි මයිත්‍රිට වඩා.

    ;););););)

    සන්දානේ ආසන 125ක් වත් ගන්නවා. ගේමක් නෑ. සමහර එවුන්ට තේරෙන්නේ නෑ වෙන්න යන වෙනස. ජනවාරි මාසේ තිබුණු තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. ;);)

    :lol::lol::lol::lol::lol:හීනෙන් තමයි