patta meka re-post wunata aya baluwath hina yanwa eka nisaa thanks <3
සුපිරි බං මුන්ගෙ වැඩ නම්..

අපිත් ගියා බන් නාග කන්යා කියල එකක් තිබිල...
පිදුරු වලින් නායා වගේ හදල කෙල්ලෙත් ඔලුව දාගෙන ඉන්නවා මේසෙට මැදින්.....
මට මැරෙන්ඩ හිනා බන්....
කෙල්ලගේ කටට දෙන්ඩ හිතුනා....

ගිය එකේ, එක කාලාම එන්න තිබ්බේ![]()

අලේ මේ සින් එක මතකයිරේප් 2+
