2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අපිටත් සින්දුවක් දෙනවදෝ?:) අපි අලුත් නිසා දෙයිද නොදනී:dull::dull:
    මැච් එක එපා මේක අහනවා..:):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩේ මගෙ සින්දුව යනවා :D
    තෑන්ක්ස් තරිඳුවෝ:cool:


    උඹට සෙන්ට්‍රල් එකේ 12-C පන්තියේ අමිල මතකද, ඒ තමා මං:D
    දැන්නම් මතකද දන්නෑ:)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    hi hi, ඔයාගේ රේඩියෝ ෂෝ එක නියමයි. පළවෙනි වතාවට ඇහුවෙ ඊයේ..දිගටම කරන්න :yes:
    Sathiyakata sarayak shows karanna thamai hithan inne. Thank uuu ... Hamadama ekathu wenna radio ekka :)