2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
tharindumj,එළකිරි මචන්. මම කළින් දවසෙත් කිවුවා වගේ උඹට ලස්සන කටහඬක් තියනවා. සිරාම කටහඬ. දිගටම ෂෝ එක කරන්න සුභ පැතුම් මචන්.
හැමෝටම සුභ රාත්‍රියක් වේවා.
:)
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රෑ වෙනකන් පොල් කැඩුවද

    අපිට දවලනේ බන්.. එකනේ මේ ප්‍රශ්නෙ හැමදාම.. තරිදුගේ රේඩියෝව මිස් වෙච්චි එක හරිම අපරාදයක්... ඊළඟ බදාදා අනිවා එනවා එලාර්ම් එක තියාගෙන හරි..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    tharindumj අදත් නියමෙට වැඩසටහන කලා.:)දිගටම කරමු.ජය වේවා!
    හැමෝටම සුභ රාත්‍රියක්
    :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපිට දවලනේ බන්.. එකනේ මේ ප්‍රශ්නෙ හැමදාම.. තරිදුගේ රේඩියෝව මිස් වෙච්චි එක හරිම අපරාදයක්... ඊළඟ බදාදා අනිවා එනවා එලාර්ම් එක තියාගෙන හරි..

    එළ අනිවා වරෙන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එලට ප්‍රෝග්‍රෑම් එක කලා තරිදු ඇම් ජේ සහෝ...එහෙනන් සුභ රාත්‍රියක් සින්හලුනේ..අපි ගියා.. :)