Umrah in Makkah - Beautiful

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බහුතරයක් අපේ එවුන් අපේ ආගමේ ශාස්තෘන් වහන්සේටත් ගරහලා ආගමටත් ගරහන විදිහ දැක්කම,
බහුතරයක් උඹලා උඹේ ආගමට ගරු කරන ගතියට මම ගරු කරනවා බං.
අපේ සමහර හෙල පොන්නයො බුදු හාමුදුරුවන්ටත් ගරහාලා, බුද්ධ පුජවටත් ගරහලා, සුද්දට රෙදි නැතිව පුක දෙනවා!
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    චාටර් බං අපේ උන් නං .. සිංහල කියන නමටත් ලැජ්ජයි .. මු කාටවත් අපහාසයක් කරලා නෑ නේ .. උ උගේ පාඩු උට හිතෙන දේ කිව්වම උබල උගේ ආගමට අපහාස කරනවා ..
    මමත් මුස්ලිම් ආගමට බැනපු එකෙක් තමයි .. එත් ඒ අපේ බුද්ධාගම ඇදල අරං බැන්නොත් විතරයි .. ඔතන උබලගේ හිත වල ඔය තියෙන්නේ සිංහල කම නෙවෙයි බන් .. මුස්ලිම් විරෝදී කම .. ඉස්සෙල්ල නියම සිංහලයෙක් වෙලා දෙවනියට මුස්ලිම් විරෝදියෙක් වෙමු !

    රෙප් කපනවා නං කපපල්ලා එත් ඕක තමයි ඇත්ත ! :(:(:(

    uuta uuge religion eke dewal post karanna aithiyak tiyenawa aawgema apitah aawa criticize karanna, mock karanna right eka tiyenwa :) that is how freedom of speech works , Religious ideas are not immune from scrutiny, criticism or ridicule.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    :lol::lol:
    බහුතරයක් අපේ එවුන් අපේ ආගමේ ශාස්තෘන් වහන්සේටත් ගරහලා ආගමටත් ගරහන විදිහ දැක්කම,
    බහුතරයක් උඹලා උඹේ ආගමට ගරු කරන ගතියට මම ගරු කරනවා බං.
    අපේ සමහර හෙල පොන්නයො බුදු හාමුදුරුවන්ටත් ගරහාලා, බුද්ධ පුජවටත් ගරහලා, සුද්දට රෙදි නැතිව පුක දෙනවා!

    අනිවා .. මේක තමයි මමත් කියන්නේ .. සිංහල කම පු#න් බේරෙනවා .. ඇහුවොත් කටේ තියෙන්නේ ධනවාදී අදහස් .. බටහිරකරණය තමයි උන්ගේ සිහිනය .. එත් රටේ කෘෂිකර්මය දියුණු කරන්න කිසිම උනන්දුවක් නෑ .. රටේ වතුර ටික රැක ගන්න ගූ බෙට්ටක් තරම් වත් උවමනාවක් නෑ .. රටේ වනාන්තර ටික බේරගන්න යනකොට පෙන්නේ වත් නෑ .. මොකක් හරි උපාදියක් ගහල රට පැනල සුද්දට කඹුර කඹුර ඉන්න එක තමයි උන්ගේ ලෝකේ :lol:
     
    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    So is it true that muhammad kisses small boy's penises? Just clear this out for us. I really want to know the answer from a muslim who knows about this better.

    RandomGuy the Hadiths you mentioned are total lies .. These are the Only Authenthic Hadith Books

    1- Sahih Al-Bukhari translated by M. Muhsin Khan.
    2- Sahih Muslim translated by Abdul Hamid Siddiqui.
    3- Sunan Abu-Dawud translated by Prof. Ahmad Hasan.
    4- Malik's Muwatta translated by Aisha Abdarahman at-Tarjumana and Yaqub Johnson.

    and no where in these books you could find those you mentioned ..
    People always love to make false claims but this time they made there own stories.The source is not authentic and without checking or doing there own research they just post Articles and show that they have done some really good job.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනිවා මම පිලිගන්නවා .. එත් බලපන් මුගේ පලවෙනි පොස්ට් එක .. එකේ කිසිම වැරද්දක් නෑ නේ ... ඌ ඒක දකින කෝණයෙන් ඌ විග්‍රහ කරලා තියෙනවා .. අපේ උන් ඉතින් උඩ පැනගෙන එකට reply කරන්න පටන් ගන්නවා .. keyboard එක ඉස්සරහ ඉදං ඔහෝම ටයිප් කර කර දාන්න ලේසි උනාට මුස්ලිම් කඩ වර්ජනය කරන්න කිව්වොත් මුන් එකෙක්ට වත් ඒක පෙන්නේ නෑ .. :(

    reputation_neg.gif
    Umrah in Makkah -... 07-15-2015 11:11 PM -10 :cool:

    මෙන්න බලහන් මුන් ..!! මල පනින එක සාදාරනයි නේ ඉතින්
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    uuta uuge religion eke dewal post karanna aithiyak tiyenawa aawgema apitah aawa criticize karanna, mock karanna right eka tiyenwa :) that is how freedom of speech works , Religious ideas are not immune from scrutiny, criticism or ridicule.

    නිවා .. එත් නිදහස අවභාවිත වුනොත් නිදහස අස්වාභාවික වෙනවා නේ බන් ..

    ඌ උගේ ආගම ගැන කියනකොට අපිට අපේ ආගම ගැන කියල උගේ තර්ක බිඳ දාන්න පුළුවන් ..

    ඌ අපේ ආගමට අපහාස කරොත් අපිට උගේ ආගමට අපහාස කරන්න පුළුවන් ..

    අපේ උන් ඕක පටලන් නේ ඉන්නේ .. මුසලිම් කියන වචනේ ඇහිච්ච ගමන් ඒකට විහිලු කරනවා .. එත් ඔය බහුතරයක් දෙනා සිංහල කම ගෑවිච්ච තැනට එනවද ? උදාහරණයක් විදිහට එළකිරි එකේ ධර්ම දානයට දෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් උඩින් mouse එක තියල බලල 18+ ත්‍රෙඩ් එකකට දුවනව :lol: මම මහා ලොකු බෞද්ධයෙක් නෙවෙයි .. එත් පුළුවන් විදිහට bump එකක් හරි දාල යනවා .. එකයි වෙන්න ඕනේ .. :)
     
    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    බහුතරයක් අපේ එවුන් අපේ ආගමේ ශාස්තෘන් වහන්සේටත් ගරහලා ආගමටත් ගරහන විදිහ දැක්කම,
    බහුතරයක් උඹලා උඹේ ආගමට ගරු කරන ගතියට මම ගරු කරනවා බං.
    අපේ සමහර හෙල පොන්නයො බුදු හාමුදුරුවන්ටත් ගරහාලා, බුද්ධ පුජවටත් ගරහලා, සුද්දට රෙදි නැතිව පුක දෙනවා!

    Thanks .. Its So sad to see most of Buddhists cant even Protect the 5 basic rules/teachings , Pansil Pada 5 ... But yet very much good at showing off
     
    • Like
    Reactions: shenic

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    Umrah in Makkah -... 07-15-2015 11:11 PM -10 :cool:

    මෙන්න බලහන් මුන් ..!! මල පනින එක සාදාරනයි නේ ඉතින්

    :shocked: ඒ බං මම නං නෙවයි උබේ රෙප් කැපුවේ :no::no::no:
    මම උබට මොකක් හරි එකකට ඊයේ පෙරේදේ දුන්න දැන් ආයේ දෙන්න බැරිලු !:no::no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    You must spread some Reputation around before giving it to Robinhood wage ekek again.:nerd:

    You must spread some Reputation around before giving it to Chathuranga1 again. :nerd:

    මොකක් හරි එකකට අපි ලඟදි රෙප් හුවමාරුවක් කරා ... මම නෙවෙයි උබේ රෙප් කැපුවේ බන් .. මම කාගේවත් රෙප් කපන්නේ නෑ .. :no::no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    You must spread some Reputation around before giving it to Chathuranga1 again. :nerd:

    මොකක් හරි එකකට අපි ලඟදි රෙප් හුවමාරුවක් කරා ... මම නෙවෙයි උබේ රෙප් කැපුවේ බන් .. මම කාගේවත් රෙප් කපන්නේ නෑ .. :no::no::no:

    අවුලක් නෑ බන් ..!! ඕව මොනවද ..!! :)
    රේප් power එක 9 උනා විතරයි ..අයෙත් 8 බැස්ස :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අවුලක් නෑ බන් ..!! ඕව මොනවද ..!! :)
    රේප් power එක 9 උනා විතරයි ..අයෙත් 8 බැස්ස :lol:

    අම්මටසිරි .. මගේ රෙප් පවර් එක තාම 5 යි ..
    පුළුවන් උන ගමන් මමත් දෙන්නන් රෙප් ! :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අම්මටසිරි .. මගේ රෙප් පවර් එක තාම 5 යි ..
    පුළුවන් උන ගමන් මමත් දෙන්නන් රෙප් ! :)

    අල්ලගෙ කැමැත්ත අනුව මගේ රේප් පවර් එක 8 ට වැඩ වැඩි වෙන්න බැරුව ඇති බන් :lol:
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    නිවා .. එත් නිදහස අවභාවිත වුනොත් නිදහස අස්වාභාවික වෙනවා නේ බන් ..

    ඌ උගේ ආගම ගැන කියනකොට අපිට අපේ ආගම ගැන කියල උගේ තර්ක බිඳ දාන්න පුළුවන් ..

    ඌ අපේ ආගමට අපහාස කරොත් අපිට උගේ ආගමට අපහාස කරන්න පුළුවන් ..

    අපේ උන් ඕක පටලන් නේ ඉන්නේ .. මුසලිම් කියන වචනේ ඇහිච්ච ගමන් ඒකට විහිලු කරනවා .. එත් ඔය බහුතරයක් දෙනා සිංහල කම ගෑවිච්ච තැනට එනවද ? උදාහරණයක් විදිහට එළකිරි එකේ ධර්ම දානයට දෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් උඩින් mouse එක තියල බලල 18+ ත්‍රෙඩ් එකකට දුවනව :lol: මම මහා ලොකු බෞද්ධයෙක් නෙවෙයි .. එත් පුළුවන් විදිහට bump එකක් හරි දාල යනවා .. එකයි වෙන්න ඕනේ .. :)

    mehmeai machan mata Muslim minissu ekak ehema aualk naha (mageth hoda yaaluwo innawa Muslim un ) , but religion ekath ekka thamai aula tiyenny :) , kohoma unath uba kiyala tiyena deyth ekka 100% nathath godak durata ekagai :)

    PS : Good night machan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අල්ලගෙ කැමැත්ත අනුව මගේ රේප් පවර් එක 8 ට වැඩ වැඩි වෙන්න බැරුව ඇති බන් :lol:

    ලොල් .. :lol::lol::lol:

    mehmeai machan mata Muslim minissu ekak ehema aualk naha (mageth hoda yaaluwo innawa Muslim un ) , but religion ekath ekka thamai aula tiyenny :) , kohoma unath uba kiyala tiyena deyth ekka 100% nathath godak durata ekagai :)

    PS : Good night machan

    එල මචං GN !
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol::lol:

    අනිවා .. මේක තමයි මමත් කියන්නේ .. සිංහල කම පු#න් බේරෙනවා .. ඇහුවොත් කටේ තියෙන්නේ ධනවාදී අදහස් .. බටහිරකරණය තමයි උන්ගේ සිහිනය .. එත් රටේ කෘෂිකර්මය දියුණු කරන්න කිසිම උනන්දුවක් නෑ .. රටේ වතුර ටික රැක ගන්න ගූ බෙට්ටක් තරම් වත් උවමනාවක් නෑ .. රටේ වනාන්තර ටික බේරගන්න යනකොට පෙන්නේ වත් නෑ .. මොකක් හරි උපාදියක් ගහල රට පැනල සුද්දට කඹුර කඹුර ඉන්න එක තමයි උන්ගේ ලෝකේ :lol:

    ඔවු එහෙම වෙනවා,
    නමුත් මම ගොඩක් අදහස් කලේ බන්,
    සුද්දගෙන් ගත්තට කමක් නෑ හරිදෙයක්. හොඳ දෙයක්.
    අනිවර්යෙන්ම අපි එහෙම කරන්න ඕන. හැමදාම හනමිටි කරතියං යන්න බෑ ලොකේ යන ගමනත් එක්ක.
    නමුත් අපේ එවුන් කරන්නෙ මොකද්ද?
    සුද්දගෙ හොඳ ටිකක් අරන් ඉතිරි හරිය සුද්දාගෙ අසූචි තමා බුදින්නේ?
    වැඩිය ඕනේ නෑ! සුද්දගෙ සාමන්යෙන් තියන මැනස් ටික අපේ එකෙක්ගෙ තියනවද?
    ඒවා නෑ! සුද්දියෙක් හෙලුවෙන් හිටියොත් අපේ ගෑනු ජන්ගිය ඈත් කරන්න පෙන්නන්න විතරක් බලං ඉන්නවා!
    යකො සුද්දගෙන් ගන්න ඕන ටික ගත්තා නං අද මේක New York වගේ වෙන්ට එපැයි!
    සුද්දගෙන් ගත්ත හරිය පේනවා අද TV එකේ චැනල් එකක් පැයක් විතර බලං හිටියා නං!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Thanks .. Its So sad to see most of Buddhists cant even Protect the 5 basic rules/teachings , Pansil Pada 5 ... But yet very much good at showing off

    මුස්ලිම් වෙච්චි උඹේ කටින්ම ඔක අහගත්ත එක සැහෙන්න වටිනවා! :lol:
    රිදෙයි මේකට නං සින්හල බොදුනුවට! :lol: +10
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔවු එහෙම වෙනවා,
    නමුත් මම ගොඩක් අදහස් කලේ බන්,
    සුද්දගෙන් ගත්තට කමක් නෑ හරිදෙයක්. හොඳ දෙයක්.
    අනිවර්යෙන්ම අපි එහෙම කරන්න ඕන. හැමදාම හනමිටි කරතියං යන්න බෑ ලොකේ යන ගමනත් එක්ක.
    නමුත් අපේ එවුන් කරන්නෙ මොකද්ද?
    සුද්දගෙ හොඳ ටිකක් අරන් ඉතිරි හරිය සුද්දාගෙ අසූචි තමා බුදින්නේ?
    වැඩිය ඕනේ නෑ! සුද්දගෙ සාමන්යෙන් තියන මැනස් ටික අපේ එකෙක්ගෙ තියනවද?
    ඒවා නෑ! සුද්දියෙක් හෙලුවෙන් හිටියොත් අපේ ගෑනු ජන්ගිය ඈත් කරන්න පෙන්නන්න විතරක් බලං ඉන්නවා!
    යකො සුද්දගෙන් ගන්න ඕන ටික ගත්තා නං අද මේක New York වගේ වෙන්ට එපැයි!
    සුද්දගෙන් ගත්ත හරිය පේනවා අද TV එකේ චැනල් එකක් පැයක් විතර බලං හිටියා නං!

    අනිවා .. ඔව් .. :yes:
    වැඩිය ඕනේ නෑ ෆේස්බුක් එකට වෙච්චි දේ බලපන් .. :lol:
    අපේ උන් පොෂ් කම පෙන්නන්නේ ෆේස්බුක් එකෙන් .. :dull: