චාටර් බං අපේ උන් නං .. සිංහල කියන නමටත් ලැජ්ජයි .. මු කාටවත් අපහාසයක් කරලා නෑ නේ .. උ උගේ පාඩු උට හිතෙන දේ කිව්වම උබල උගේ ආගමට අපහාස කරනවා ..
මමත් මුස්ලිම් ආගමට බැනපු එකෙක් තමයි .. එත් ඒ අපේ බුද්ධාගම ඇදල අරං බැන්නොත් විතරයි .. ඔතන උබලගේ හිත වල ඔය තියෙන්නේ සිංහල කම නෙවෙයි බන් .. මුස්ලිම් විරෝදී කම .. ඉස්සෙල්ල නියම සිංහලයෙක් වෙලා දෙවනියට මුස්ලිම් විරෝදියෙක් වෙමු !
රෙප් කපනවා නං කපපල්ලා එත් ඕක තමයි ඇත්ත !
that is how freedom of speech works , Religious ideas are not immune from scrutiny, criticism or ridicule.
බහුතරයක් අපේ එවුන් අපේ ආගමේ ශාස්තෘන් වහන්සේටත් ගරහලා ආගමටත් ගරහන විදිහ දැක්කම,
බහුතරයක් උඹලා උඹේ ආගමට ගරු කරන ගතියට මම ගරු කරනවා බං.
අපේ සමහර හෙල පොන්නයො බුදු හාමුදුරුවන්ටත් ගරහාලා, බුද්ධ පුජවටත් ගරහලා, සුද්දට රෙදි නැතිව පුක දෙනවා!

So is it true that muhammad kisses small boy's penises? Just clear this out for us. I really want to know the answer from a muslim who knows about this better.
අනිවා මම පිලිගන්නවා .. එත් බලපන් මුගේ පලවෙනි පොස්ට් එක .. එකේ කිසිම වැරද්දක් නෑ නේ ... ඌ ඒක දකින කෝණයෙන් ඌ විග්රහ කරලා තියෙනවා .. අපේ උන් ඉතින් උඩ පැනගෙන එකට reply කරන්න පටන් ගන්නවා .. keyboard එක ඉස්සරහ ඉදං ඔහෝම ටයිප් කර කර දාන්න ලේසි උනාට මුස්ලිම් කඩ වර්ජනය කරන්න කිව්වොත් මුන් එකෙක්ට වත් ඒක පෙන්නේ නෑ ..![]()

uuta uuge religion eke dewal post karanna aithiyak tiyenawa aawgema apitah aawa criticize karanna, mock karanna right eka tiyenwathat is how freedom of speech works , Religious ideas are not immune from scrutiny, criticism or ridicule.
මම මහා ලොකු බෞද්ධයෙක් නෙවෙයි .. එත් පුළුවන් විදිහට bump එකක් හරි දාල යනවා .. එකයි වෙන්න ඕනේ .. 
බහුතරයක් අපේ එවුන් අපේ ආගමේ ශාස්තෘන් වහන්සේටත් ගරහලා ආගමටත් ගරහන විදිහ දැක්කම,
බහුතරයක් උඹලා උඹේ ආගමට ගරු කරන ගතියට මම ගරු කරනවා බං.
අපේ සමහර හෙල පොන්නයො බුදු හාමුදුරුවන්ටත් ගරහාලා, බුද්ධ පුජවටත් ගරහලා, සුද්දට රෙදි නැතිව පුක දෙනවා!
Umrah in Makkah -... 07-15-2015 11:11 PM -10![]()
මෙන්න බලහන් මුන් ..!! මල පනින එක සාදාරනයි නේ ඉතින්
ඒ බං මම නං නෙවයි උබේ රෙප් කැපුවේ 



ඒ බං මම නං නෙවයි උබේ රෙප් කැපුවේ
![]()
මම උබට මොකක් හරි එකකට ඊයේ පෙරේදේ දුන්න දැන් ආයේ දෙන්න බැරිලු !![]()

You must spread some Reputation around before giving it to Robinhood wage ekek again.![]()




You must spread some Reputation around before giving it to Chathuranga1 again.
මොකක් හරි එකකට අපි ලඟදි රෙප් හුවමාරුවක් කරා ... මම නෙවෙයි උබේ රෙප් කැපුවේ බන් .. මම කාගේවත් රෙප් කපන්නේ නෑ ..![]()


අවුලක් නෑ බන් ..!! ඕව මොනවද ..!!
රේප් power එක 9 උනා විතරයි ..අයෙත් 8 බැස්ස![]()

අම්මටසිරි .. මගේ රෙප් පවර් එක තාම 5 යි ..
පුළුවන් උන ගමන් මමත් දෙන්නන් රෙප් !![]()

අනිවා .. එත් නිදහස අවභාවිත වුනොත් නිදහස අස්වාභාවික වෙනවා නේ බන් ..
ඌ උගේ ආගම ගැන කියනකොට අපිට අපේ ආගම ගැන කියල උගේ තර්ක බිඳ දාන්න පුළුවන් ..
ඌ අපේ ආගමට අපහාස කරොත් අපිට උගේ ආගමට අපහාස කරන්න පුළුවන් ..
අපේ උන් ඕක පටලන් නේ ඉන්නේ .. මුසලිම් කියන වචනේ ඇහිච්ච ගමන් ඒකට විහිලු කරනවා .. එත් ඔය බහුතරයක් දෙනා සිංහල කම ගෑවිච්ච තැනට එනවද ? උදාහරණයක් විදිහට එළකිරි එකේ ධර්ම දානයට දෙන ත්රෙඩ් එකක් දැක්කොත් උඩින් mouse එක තියල බලල 18+ ත්රෙඩ් එකකට දුවනවමම මහා ලොකු බෞද්ධයෙක් නෙවෙයි .. එත් පුළුවන් විදිහට bump එකක් හරි දාල යනවා .. එකයි වෙන්න ඕනේ ..
![]()
, kohoma unath uba kiyala tiyena deyth ekka 100% nathath godak durata ekagai
අල්ලගෙ කැමැත්ත අනුව මගේ රේප් පවර් එක 8 ට වැඩ වැඩි වෙන්න බැරුව ඇති බන්![]()



mehmeai machan mata Muslim minissu ekak ehema aualk naha (mageth hoda yaaluwo innawa Muslim un ) , but religion ekath ekka thamai aula tiyenny, kohoma unath uba kiyala tiyena deyth ekka 100% nathath godak durata ekagai
![]()
PS : Good night machan
අනිවා .. මේක තමයි මමත් කියන්නේ .. සිංහල කම පු#න් බේරෙනවා .. ඇහුවොත් කටේ තියෙන්නේ ධනවාදී අදහස් .. බටහිරකරණය තමයි උන්ගේ සිහිනය .. එත් රටේ කෘෂිකර්මය දියුණු කරන්න කිසිම උනන්දුවක් නෑ .. රටේ වතුර ටික රැක ගන්න ගූ බෙට්ටක් තරම් වත් උවමනාවක් නෑ .. රටේ වනාන්තර ටික බේරගන්න යනකොට පෙන්නේ වත් නෑ .. මොකක් හරි උපාදියක් ගහල රට පැනල සුද්දට කඹුර කඹුර ඉන්න එක තමයි උන්ගේ ලෝකේ![]()
Thanks .. Its So sad to see most of Buddhists cant even Protect the 5 basic rules/teachings , Pansil Pada 5 ... But yet very much good at showing off

+10ඔවු එහෙම වෙනවා,
නමුත් මම ගොඩක් අදහස් කලේ බන්,
සුද්දගෙන් ගත්තට කමක් නෑ හරිදෙයක්. හොඳ දෙයක්.
අනිවර්යෙන්ම අපි එහෙම කරන්න ඕන. හැමදාම හනමිටි කරතියං යන්න බෑ ලොකේ යන ගමනත් එක්ක.
නමුත් අපේ එවුන් කරන්නෙ මොකද්ද?
සුද්දගෙ හොඳ ටිකක් අරන් ඉතිරි හරිය සුද්දාගෙ අසූචි තමා බුදින්නේ?
වැඩිය ඕනේ නෑ! සුද්දගෙ සාමන්යෙන් තියන මැනස් ටික අපේ එකෙක්ගෙ තියනවද?
ඒවා නෑ! සුද්දියෙක් හෙලුවෙන් හිටියොත් අපේ ගෑනු ජන්ගිය ඈත් කරන්න පෙන්නන්න විතරක් බලං ඉන්නවා!
යකො සුද්දගෙන් ගන්න ඕන ටික ගත්තා නං අද මේක New York වගේ වෙන්ට එපැයි!
සුද්දගෙන් ගත්ත හරිය පේනවා අද TV එකේ චැනල් එකක් පැයක් විතර බලං හිටියා නං!


