mchn podi udawwak oona mchn.. machan mn bid krala krla ekm ek project ekak mt awa bn.. logo ekak.. uu mt bagyk milestone widiyt gewala thyenneth bn.. dn mcchn mn logo ek design krla iwri.. mtn kohomd bn eek yawanne?? freelancer haraha job ek protect widiyt deliver kr widiyk?? ara milestone widiytm?? kiypnkoo mchn mt eek deliver kr
මච්න් පොඩි උදව්වක් ඌන මචං.. මචන් මන් බිඩ් කරල කරල එකම එක project එකක් මට ආව බන්.. ලොගො එකක්.. ඌ මට බාගයක් milestone විදිය්ට් ගෙවල තියෙන්නෙත් බන්.. දැන් මචං මන් ලොගො එක ඩෙසිග්න් කරල ඉවරයි.. මන් කොහොමද බං ඒක යවන්නෙ?? freelancer හරහ ජොබ් එක් protect විදියට deliver කරන්න විදියක්?? අර milestone විදියටම?? කියපංකූ මචං මට ඒක ඩෙලිවෙර් කරන්න

Last edited: