BIT කරහන් මචං. ඊට පස්සේ ඕන්නම් Final Exam එක ලියලා BCS membership එක ගන්න පුළුවං.
BIT එක Class එකක් එක්ක ගොඩ දාගනින්. වයස කීයද දැං? ජොබක් කරනවදා? BIT Full Time මහංසිවෙලා කරහන් පුළුවංනම්. Software Company එක්කට Join වියන් පොඩි පඩියකට හරි කරන ගමන් පුළුවංනම්

හෙනයා;18671906 said:මම කලින් BIT එක කර කර හිටියේ. පොඩි කෙස් එකක් වෙලා නවත්තන්න උනා.. දැන් මේ අවුරුද්දේ පටන් ගන්න ඉන්නේ අයෙ.. අපේ අයිය කෙනෙක් bcs හොදයි කියල එක කොරනවා.. ඒ හින්ද මේ පාර හරියටම මොකක්ද කරන්න කියලා බැලුවේ..![]()
පුළුවංනම් දෙකම කරපං. BCS අව්ලක් නෑ මචං.. ඒත් BIT වලට demand එක වැඩියි BCS වලට වඩා පොඩ්ඩක්. BIT අමාරුයි BCS වලට සාපේක්ෂව. අනික degree එකක්නේ බං මොනා උනත්. BCS අව්ලක් නෑ. කාලේ අඩුවෙන් යන්නේ. උබේ කැමත්තක් මොකක් කරත් තමන්ගේ හැකියාවමත තමා ඉස්සරහට යන්නේ. Good Luck මචං 

![]()

හෙනයා;18671959 said:තැන්කු වේවා..![]()
BIT karapu kenekta BCS ekata wada ihalin thiyena MBCS membership ekath nikamma ganna puluwan.
ඔය දෙකම අවුලක් නෑ මචන්. ඉක්මනට ගොඩ යන්න ඔනේ නම් ලක්ෂ 2,3 තියෙනම් BCS කරපන්. නෑතිනම් BIT කරපන්.
BIT එකට ලන්කාවෙ හොද පිලිගෑනිමක් තියනවා.BCS internationally හොදයි.
BIT එකෙ content එක හොදයි BCS වලට වඩා.
BCS අනුමත කරනවා MSC වලට UGC එකෙන්.
Machan BIT karanna one qualification monawada A/L 3 s oneda.
BIT dekak tiyanawa neda ucsc and morati kiyala. mokadda hoda.