TCL TV help

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    TCL C655 vs P8k
    මේ model දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද කිරියනේ.
    C655 - older model brightness is higher than p8k
    P8K - latest model with 144Hz refresh rates
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ඕක ගැන නං දන්නේ නැහැ. මම දැක්කා දිනපාල එකේ ලොකු ඩිස්කවුන්ට් දෙනවා ටීවී වලට මේ දවස් වල.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    TCL C655 vs P8k
    මේ model දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද කිරියනේ.
    C655 - older model brightness is higher than p8k
    P8K - latest model with 144Hz refresh rates
    doesn't it depend on your requirement?
    if you are into gaming? 144hz
     
    • Like
    Reactions: bladeable

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    TCL C655 vs P8k
    මේ model දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද කිරියනේ.
    C655 - older model brightness is higher than p8k
    P8K - latest model with 144Hz refresh rates
    tawa kauru hari wena thread ekaka oka ahala tibuna. PS5 or Xbox games play karanawa nam P8k eka hodai. netnam normal use karanna anith model eka hodai.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,196
    45,054
    113
    මාත් ගන්න ඉන්නේ තඩි TCL TV එකක් ලගදීම.:love2:.ගත්තට පස්සේ කියන්නම් හොදද නැද්ද කියලා..කලින් තිබ්බේ SONY ජරාවක්..අවුරුදු එකහමාරයි display එකේ කළු පාටට ඉරි ගියා.දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ .නම හොද හින්දා බඩු ගන්න අපිට මෙහෙම වෙලා මදි..අපරාදේ ලක්ෂ 5ක් වතුරේ :angry:
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    148
    43
    TCL 55 inch p8k ekak gaha den 3 month wlata kalain. aulak ne tv eka. kalin thibuna samsung ekata wada brightness adui. sounds nam godak hodai. durability nam danne ne. Samsung eka nam within one year display giya. loku ganan deela samsung,sony,LG nam gannae nami.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    auruddata thamai ganna baluwe mama, 1.70 thamai uparima. mokada ita wada wiyadam karala kela unama ganigen kunu katha ahanna wenawa
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,608
    6,196
    113
    ගග අද්දර
    uba kohenda buy kale machan?
    MN gatte singer ekema online bn. Gdrtama deliver kala.

    auruddata thamai ganna baluwe mama, 1.70 thamai uparima. mokada ita wada wiyadam karala kela unama ganigen kunu katha ahanna wenawa
    Awurudu wenakan inna epa. Awuruddata adu wenne wedi karala.
    MN option dekk beluwe, ekk tcl Anika skyworth, skyworth eka tawama 170ta tiyei.
    Skyworth ekat hoda brand ekk kiyanwa.
    ------ Post added on Feb 16, 2026 at 12:37 PM
     
    • Like
    Reactions: Duckduck

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    මාත් ගන්න ඉන්නේ තඩි TCL TV එකක් ලගදීම.:love2:.ගත්තට පස්සේ කියන්නම් හොදද නැද්ද කියලා..කලින් තිබ්බේ SONY ජරාවක්..අවුරුදු එකහමාරයි display එකේ කළු පාටට ඉරි ගියා.දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ .නම හොද හින්දා බඩු ගන්න අපිට මෙහෙම වෙලා මදි..අපරාදේ ලක්ෂ 5ක් වතුරේ :angry:
    අනුර පොන්ස්ට කිව්වානම් ජනාධිපති මන්දිරේ එකක් ගලෝල දෙයි ..පොදු ජනතාවට නැති දේවල් අපිට එපා කියලා 🤌🤌
     
    • Haha
    Reactions: War Fighter

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    TCL C655 vs P8k
    මේ model දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද කිරියනේ.
    C655 - older model brightness is higher than p8k
    P8K - latest model with 144Hz refresh rates
    දෙවෙනි එක gaming tv එකක් වගේ. පලවෙනි එක නම් 4k , movies, tv shows වලට හොද වෙයි
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    MN gatte singer ekema online bn. Gdrtama deliver kala.

    Awurudu wenakan inna epa. Awuruddata adu wenne wedi karala.
    MN option dekk beluwe, ekk tcl Anika skyworth, skyworth eka tawama 170ta tiyei.
    Skyworth ekat hoda brand ekk kiyanwa.
    ------ Post added on Feb 16, 2026 at 12:37 PM
    skyworth model eka mokakda bn? dutyfree eken mama thama buy karala na mukuth, C655 keeyak wage weida dutyfree?