Art commerce gana nam dne na bn eth inwa sira bullet IT maths krna un AL ohe krnwa IT mathema nahenwa. E wage ewn private campus BIT BCS karala eliyata edi UCSC CS degree thiyna unta wada demand una un inwa.ඔය බං "සිරාවට තේරුම් අරගෙන ගොඩ යෑම" කියන එක උඩ නෙවේ හුගක් උන් course කරන්නේ. එහෙම ගොඩ යන්න හැකි නං බං උන් O/L කරා ඌ පාස්.. A/L කලා ඌ පාස්.. mora Uni ගියා ඌ ගොඩ. simpleඕනේම batch එකක උනත් පට්ට මීටර් ඉන්නේ කීදෙනාද
![]()

Podi kale idan programming karapu ekek eka harena amarui machan. U kohomath aru isarahata yna gane uta wada isarahata ynwa. But ehema yna nam aniwa degree + masters krgna ona
ඕනේම batch එකක උනත් 





