2015 Jul 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම ඩොන්ගල් එකට ඩිග කෙබල් එකක් ගත්ත, වහලෙ ගැටගහලා තියෙන්නෙ නැත්ත්ම් අහන්න බැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපිට මෙ මුල් පටගත කිරිම ඇසිමට සලසවන කිබුලාට බොහොමත්ම ස්තුතිය් කරන්න ඔනි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඩොන්ගල් එකට ඩිග කෙබල් එකක් ගත්ත, වහලෙ ගැටගහලා තියෙන්නෙ නැත්ත්ම් අහන්න බැහැ

    උඹ කහටගස්දිගිලියේද ඉන්නේ :eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹ කහටගස්දිගිලියේද ඉන්නේ :eek:

    මම කොට්ට්වෙ බන් අක්කල්ගෙ ගෙදර ඉන්නෙ. මම ඉන්න රුම් එකට සිග්නල් නැහැ බන්:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මොහිනි ලමයා වඩා ගත්තම බෙල්ල කඩන් ලෙ බොනවා කියලා මම අහලා තියෙන්නෙ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෝහිනී දැන් අවොත් එයාට දරුවා තියාගන්න කියල අපේ උන් සාරිය හදයි :lol: