Sep 12, 2014
297
13
0
තියන wordpress site එකකටම forum ekak තව page එකක් හැටියට දන්නේ කොහොමද userslawa manage කරන්නේ කොහොමද දන්නා කෙනෙක් කියහල්ලකෝ......
නොදන්නා අය bumප් එකක් වත් දහල්ලා
 
Sep 12, 2014
297
13
0
hacking පොස්ට්

Umbra Mesa area hacking post ekak dala thibune ?

ඖ බන් එක දැන් න ඇඩ්මින් කෙනෙක් මකලද කොහෙද එහෙම හේතුවක් දාන නැතුව මකන එක නම් හොඳ නෑ නේද මචන් මොකද ඇහුවේ ඒක


හේතුව දන්නවා නම් කියපන්කො මකපු එකට