Network/SSL වැඩිඩෝ Help ඔනි

kavindagk

Well-known member
  • Dec 18, 2008
    907
    927
    93
    Colombo
    මචංලා මෙකයි වැඩේ , මට කියන්න් මෙ වැඩේ කොහොමද කරගන්නේ කියලා.

    අපේ office එකේ තියන services internal & external වලට expose කරල තියනව , එ කිව්වේ public internet through එකෙන් access කරන්න පුලුවන්, මෙවා ඔක්කෝම host කරලා තියෙන්නේ internal servers වල , ඉතින් මෙවගේ SSL certificate Renew කරන්න , Apply කරන්න Network Team එකේ බුවාල Single Point එකකින් කරනව (මම දන්නේ නැ කොහොමද කියලා , මම මෙ ගැන දන්නේ නැත)

    මගේ case එක තමා , අපේ වැඩකට අපි US වල host කරපු VM එකක් ගත්තා , එකේ අපේ site එකක් දාලා තියනවා එකට SSL Apply කරන්න් කොහොමද automatically (අරුන් use කරන gilmart එකේ ? හෝ වෙන විදියක් ) , එක කරන එවුන් පොඩි අලුත් set එකක් උන්ට එ ගැන idea එකක් නැ, උන් කියන්නේ internal නම් පුලුවන් external නම් බැ කියලා (අපි use කරන්නේ අපේ owned DNS එකක් , එ නිසා එකෙන් වත් බැරිද ගොඩදාගන්න)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,225
    42,977
    113

    උඹට හරියටම මොකක්ද කරන්න ඕන කියල සිංහලෙන් කියපන්. site එකට SSL certificate එකක් දාගන්න එක ලොකු සීන් එකක් නෑ ඕන තරම් resource ඇති ඒක කරන විදිය කියන.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    907
    927
    93
    Colombo
    උඹට හරියටම මොකක්ද කරන්න ඕන කියල සිංහලෙන් කියපන්. site එකට SSL certificate එකක් දාගන්න එක ලොකු සීන් එකක් නෑ ඕන තරම් resource ඇති ඒක කරන විදිය කියන.

    ape office eke un gawa SSL certificate file ekak thiyanawa, eka un renew karaddi inhouse thiyana hema server ekaktama apply wenawa issue ekak nathiwa , mata oni inhouse nathi ekakatath e dema karaganne
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,133
    13,207
    113
    SSL එකේ type එක මොකද්ද? Multi-Domain SSL cert or wildcard එකක් නම් issue එකක් වෙන්න බෑ. paid ඒවා නම් renew කරනකොට automatically renew වෙනවා. හැබැයි Wildcard type එක නම් private key එකයි certificate එක පිට server එකට upload කරලා එකේ install කරන්න ඕනේ. නැත්නම් resolve වෙන්නේ නැහැ මතක විදිහට.