කීප දෙනෙකුගේ ඉල්ලීම අනුව පොඩි පොටෝ ශුට් එකක් කොලා ... මෙන්න පොටෝ
හැම පොටෝ එකක්ම AUTO මොඩ් එක දාල ගහල තියෙන්නේ මැනුවල් මොඩ් දැම්මොත් ඉතින් මීට වඩා හොද අයුට්පුට් එකක් ගන්න පුලුවන්
තව පොඩි 4කෙ විඩියෝ එකකුත් දැම්ම.......
ගොඩාක් ලොකුවට පොටෝ විඩියෝ දාන්න බැ ඉතින් මෙකේ සමහර ඈයෝ "ශෝ දාන්න එපා උත්තො කියලා රෙප් කපනව" රෙප් කැපුවොත් දවල්ට කඩේට දිලා කන්න බැරි වෙනවා...