තවත් video එකක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "වැරදි වැඩ කරන්න හොදයි නෙද.?"

    "මේව දාන්ඩ ඕනෙ මල්ලි. මේව වල්ට "
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    z-MlLfv6lFs
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මොකක්ද බං මේ සීන් එක:confused: මේ බල්ලෝ නම් රැලේ යන කාලේ. ඒ පාර ගෑණු මද කිපෙන කාලයක් ඇවිල්ලද මංදා මේ.. චන්දේ ඉල්ලන්ට යන මන්තිරීලා සරමට යටින් ෂෝටක් වත් දාගෙන ගියානම් හොදා නැත්තම් රෙද්දත් නැතුව එන්ට වෙන්නේ.. ගෑණු චන්ඩි වෙලා දැන්.:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "වැරදි වැඩ කරන්න හොදයි නෙද.?"

    "මේව දාන්ඩ ඕනෙ මල්ලි. මේව වල්ට "

    වීඩියෝ කරපු එකා තමංගෙ තාත්තට ගෑනියෙක් ඔහොම තඩිබාන එකත් වීඩියෝ කරලා දායි නේද Facebook එකේ. :D
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මොකක්ද බං මේ සීන් එක:confused: මේ බල්ලෝ නම් රැලේ යන කාලේ. ඒ පාර ගෑණු මද කිපෙන කාලයක් ඇවිල්ලද මංදා මේ.. චන්දේ ඉල්ලන්ට යන මන්තිරීලා සරමට යටින් ෂෝටක් වත් දාගෙන ගියානම් හොදා නැත්තම් රෙද්දත් නැතුව එන්ට වෙන්නේ.. ගෑණු චන්ඩි වෙලා දැන්.:D
    eid mubarak hinda machan
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    eid mubarak hinda machan
    ඒ මොකෝ බං ඒ අර ඩයල් එකෙ ඌරෙක්වත් හොරකම් කරලද..?? බාගෙට නොකියා ෆුල් සීන් එක කියපංකෝ..බයි ද වේ මම සිංහල:love::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කරපු වැඩේ හරිද ඒ
    අංකල් ඒයා කලු කැතයි කියලා හිතලා ගහලා නිකමොටෝ වෙන්න
    හැදුවේ දැන් හරිනේ හොදි ඇතුව නාගන්නේ :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකක්ද බං මේ සීන් එක:confused: මේ බල්ලෝ නම් රැලේ යන කාලේ. ඒ පාර ගෑණු මද කිපෙන කාලයක් ඇවිල්ලද මංදා මේ.. චන්දේ ඉල්ලන්ට යන මන්තිරීලා සරමට යටින් ෂෝටක් වත් දාගෙන ගියානම් හොදා නැත්තම් රෙද්දත් නැතුව එන්ට වෙන්නේ.. ගෑණු චන්ඩි වෙලා දැන්.:D

    පිරිමි පොන්න වෙලා කියලා උඹට හිතෙන්නෙ නැද්ද? :rofl:
    මට නං හිතෙන්නෙම ඒක! :P
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පිරිමි පොන්න වෙලා කියලා උඹට හිතෙන්නෙ නැද්ද? :rofl:
    මට නං හිතෙන්නෙම ඒක! :P
    100000% ඇත්ත මචං. දැන් ඉන්නේ ගොඩක් උන් නංගි මල්ලිලා. අපි වලියකට බැස්සොත් එක්කෝ හිරේ නැත්තම් පෙට්ටියේ..හැබැයි ජංගි වලට වලි දාගෙන නෑ..ඒ උනාට ගෑණු පිරිමි භේද නෑ ඕක එකෙක්. බලපං දැං ඉන්න උන්ගේ කයියයි පඩ ගඳයි විතරයි. අංකල්ලා ඊලඟ සෙට් එක. උන්ට ගෑනියෙක් තියා පොඩි එකෙක් පේන්න බෑ. ගෑණිට බයේ සෙවල කමට ඉන්න උන් තමා 99%ක්ම. ගොඩක් උගත් සොන්නයෝ ඉන්නවා උන් ගෑණුන්ට හපං ලඳවල්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පිරිමි පොන්න වෙලා කියලා උඹට හිතෙන්නෙ නැද්ද? :rofl:
    මට නං හිතෙන්නෙම ඒක! :P

    :yes::yes: godak un ehemai ban...dan thiyena sindu, fashion and mainly tv chanells thamai oka kare :yes:

    pirimi kiyanne ralu, hadi dadi, dadiya nagatthu kenek kiyana concept ekak thamai issara thibune..

    eth oya cosmetics, fashions, anam manam marketing karana un unge business wadi karaganna pirimi allagatthe godak ma oya wage dewal walin..

    un pirimi ponnayo karanna loku gemak denawa...

    hodata baluwoth penei sirase smahara daata news kiyana kollongeth lipstick gaala wage thiyenne :sorry: balanna appiriyai :baffled:

    un thamai mewata waga kiyanna one...oya fb inna mal ponnayonta owa therenne na :no: