මඩොල් දූව

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ඉස්සර ආසාවෙන් කියවපු මඩොල් දූව පොත කියවන්න ආස හිතිලා සර්ච් පාරක් දානකොට පීඩීඑෆ් එකක් සෙට් උනා..කැමති එකෙක් බාගෙන බලපන්.

Update:- අරුම පුදුම රෝද 4 බලද්දී තමා දැනගත්තේ අද වගේ දවසකලු මේ මඩොල් දූව ලියපු ගත්කතුවරයා අභාවප්‍රාප්ත උනේ..ඒ වගේම සටන් කලාවේ වීරයා bruice lee මෙලොවින් සමුගත්තෙත් කියලා:shocked:..

955841509XD_t.jpg


Code:
http://www.mediafire.com/download/gtgq6ptty742xaz/Madol+Duwa.pdf


madol-doova1.jpg


ENGLISH VERSION DOWNLOAD

:D:D
Code:
[SIZE=4][SIZE=4][SIZE=5][URL]http://sinhalaelibrary.com/ebook/madol%20duwa.pdf[/URL][/SIZE][/SIZE][/SIZE]


Film link eka tiyena kenek danna:yes:




තාම සමහර කොටස් කට පාඩම් මචං..
Code:
බල්ලා බුරන හඬ ගල් ගුහාව පැත්තෙන් ඇසෙන්නට වූයෙන් මමත් ජින්නාත් ඒ පැත්තට ගියෙමු. හාවකුගේ පස්සා ගාතයෙන් බාගයක් ගිලගත් .....:D:love::love:
115/116 pages..මචංලා මගේ මෙමරියේ වචන දෙක තුනයි මිස් වෙලා තියෙන්නේ බල්ලා වෙනුවට දඩෝරියා..වගේ වචන කීපයක්. මිස්ඩ් බයි හාෆ් ඔෆ් කෙස් ගස්:P

කස්ටියට ඉස්කෝලේ කාලේ පොත් වල මතක කෑලි දාමුද බලන්න..ඔන්න මම දාන්නම් තව කෑල්ලක් ඉස්සර 10 වසර හෝ 9 වසර ඉංග්‍රීසි පොතේ කුමණ කුරුලු අභයභූමිය ගැන තිබ්බ එකෙන් කෑල්ලක්..

Bordering to the yala national park, to the east is the well known bird sanctuary, kumana. .....it's lagoons surrounded by herons, storks and many varity of migrating and indigenous aquatic birds. :D
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්න ත්‍රෙඩ් යකූ හෙන පරණයි පට්ට ආසයි බන්
    11.gif
     

    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    කොල පවිටු දුෂ්ඨ අධර්මිෂ්ඨ අඥාන බමුණු මහල්ල, තා ධර්ම යුද්ධ කෙරෙතියි කියා...

    උම්මග්ග ජාතකය - සිංහල සාහිත්‍ය පොත. 9 හෝ 10 වසර.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කොල පවිටු දුෂ්ඨ අධර්මිෂ්ඨ අඥාන බමුණු මහල්ල, තා ධර්ම යුද්ධ කෙරෙතියි කියා...

    උම්මග්ග ජාතකය - සිංහල සාහිත්‍ය පොත. 9 හෝ 10 වසර.


    අඩෝ ෆට්ට.. මගේ යාලු කෙල්ලෙක් හිටියා ෂම්මි කියලා .ඒකි සිංහල පංති ගෙනියනවා උම්මග්ග ජාතකේ කියවන්න. පොත කාගෙන්දෝ ඉල්ලගත්ත එකක් පොතේ කවරේ තියෙන්නේ මුල් අකුරු 3යි ජාතකෙයි..

    උම්ම ජාතකය:rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොල පවිටු දුෂ්ඨ අධර්මිෂ්ඨ අඥාන බමුණු මහල්ල, තා ධර්ම යුද්ධ කෙරෙතියි කියා...

    උම්මග්ග ජාතකය - සිංහල සාහිත්‍ය පොත. 9 හෝ 10 වසර.
    :D
     

    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0

    අඩෝ ෆට්ට.. මගේ යාලු කෙල්ලෙක් හිටියා ෂම්මි කියලා .ඒකි සිංහල පංති ගෙනියනවා උම්මග්ග ජාතකේ කියවන්න. පොත කාගෙන්දෝ ඉල්ලගත්ත එකක් පොතේ කවරේ තියෙන්නේ මුල් අකුරු 3යි ජාතකෙයි..

    උම්ම ජාතකය:rofl::rofl:

    :rofl::rofl::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකෙ ඉන්ග්ලිශ් ව(ර්)ශන් 1 දාපන්කො මචන් තියෙ නම්

    bump
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේකෙ ඉන්ග්ලිශ් ව(ර්)ශන් 1 දාපන්කො මචන් තියෙ නම්

    bump

    hoyala balannam machan..english potha nam gedara atha sinhala potha nam kiyawalama kali galawila dn pituwakwath ne:sorry:

    Edit:-- ආ මචං මෙතනින් ඩවුන්ලෝඩ් කරගනින්:D

    Code:
    http://sinhalaelibrary.com/ebook/madol%20duwa.pdf
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    patta bn, theme music eka ahuwath ethi...:D
    ඔව් බං ඒ කාලේ අපිට black & white 14" tv එකක් තිබ්බේ. වෙලාවකට ඉරි යනවා..වෙලාවකට ඔලුවෙන් අතට හිටවන්න ඕන.:rofl: ඒත් ඕක කොහොම හරි බලනවාමයි..ආයේ රොබින් හුඩ්:love: මායා බන්ධන පන් පසිඳුවන්:D