ඉස්සර ආසාවෙන් කියවපු මඩොල් දූව පොත කියවන්න ආස හිතිලා සර්ච් පාරක් දානකොට පීඩීඑෆ් එකක් සෙට් උනා..කැමති එකෙක් බාගෙන බලපන්.
Update:- අරුම පුදුම රෝද 4 බලද්දී තමා දැනගත්තේ අද වගේ දවසකලු මේ මඩොල් දූව ලියපු ගත්කතුවරයා අභාවප්‍රාප්ත උනේ..ඒ වගේම සටන් කලාවේ වීරයා bruice lee මෙලොවින් සමුගත්තෙත් කියලා
..
ENGLISH VERSION DOWNLOAD

Film link eka tiyena kenek danna
තාම සමහර කොටස් කට පාඩම් මචං..
115/116 pages..මචංලා මගේ මෙමරියේ වචන දෙක තුනයි මිස් වෙලා තියෙන්නේ බල්ලා වෙනුවට දඩෝරියා..වගේ වචන කීපයක්. මිස්ඩ් බයි හාෆ් ඔෆ් කෙස් ගස්
Update:- අරුම පුදුම රෝද 4 බලද්දී තමා දැනගත්තේ අද වගේ දවසකලු මේ මඩොල් දූව ලියපු ගත්කතුවරයා අභාවප්‍රාප්ත උනේ..ඒ වගේම සටන් කලාවේ වීරයා bruice lee මෙලොවින් සමුගත්තෙත් කියලා
..
Code:
http://www.mediafire.com/download/gtgq6ptty742xaz/Madol+Duwa.pdf
ENGLISH VERSION DOWNLOAD

Code:
[SIZE=4][SIZE=4][SIZE=5][URL]http://sinhalaelibrary.com/ebook/madol%20duwa.pdf[/URL][/SIZE][/SIZE][/SIZE]
Film link eka tiyena kenek danna

තාම සමහර කොටස් කට පාඩම් මචං..
Code:
බල්ලා බුරන හඬ ගල් ගුහාව පැත්තෙන් ඇසෙන්නට වූයෙන් මමත් ජින්නාත් ඒ පැත්තට ගියෙමු. හාවකුගේ පස්සා ගාතයෙන් බාගයක් ගිලගත් .....:D:love::love:

කස්ටියට ඉස්කෝලේ කාලේ පොත් වල මතක කෑලි දාමුද බලන්න..ඔන්න මම දාන්නම් තව කෑල්ලක් ඉස්සර 10 වසර හෝ 9 වසර ඉංග්‍රීසි පොතේ කුමණ කුරුලු අභයභූමිය ගැන තිබ්බ එකෙන් කෑල්ලක්..
Bordering to the yala national park, to the east is the well known bird sanctuary, kumana. .....it's lagoons surrounded by herons, storks and many varity of migrating and indigenous aquatic birds.
Bordering to the yala national park, to the east is the well known bird sanctuary, kumana. .....it's lagoons surrounded by herons, storks and many varity of migrating and indigenous aquatic birds.

Last edited:

මායා බන්ධන පන් පසිඳුවන්