- BitTorrent PRO නවතම සංස්කරණය -

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව්යෙන් බාන්න ඩේටා පැකේජ් තමා අවුල බන්...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :baffled::baffled: මොනවාද බන් මේ ලියල තියෙන්නේ . umba google translate use කළා නේද

    ඔව් මචන් තේරෙන්නේ නැති කඩ්ඩ ගොඩක් තැන් ඒකේන් තමා සින්හලට හරෝ ගත්තේ :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව්යෙන් බාන්න ඩේටා පැකේජ් තමා අවුල බන්...

    ඇයි වේශියේ ඩයලොග් නයිට් ටයිම් දෙපට්ට නේ යකෝ :love:

     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඉස්සරනම් ටොරන්ට් මරනවා. දැන් ටොරන්ට් එක direct බාන්න පුරුදු වෙලා හින්ද නමට විතරක් PC එකේ ඉන්ස්ටොල් කරගෙන තියාගෙන ඉන්නවා. BTW ස්තුති අපිව දැනුවත් කරට මචෝ.
    + රේප්
     
    • Like
    Reactions: mAjIc hAt

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,645
    952
    113
    Mawanella Town
    ela soft akak rep 6 +
    11.gif
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka


    ඔව් මචන් තේරෙන්නේ නැති කඩ්ඩ ගොඩක් තැන් ඒකේන් තමා සින්හලට හරෝ ගත්තේ :yes:

    එල එල. තාම sinhala translation එක හරියට optimize වෙලා නැහැ. හිටපු ගමන් වෙනස් වචන translate වෙන්නේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉස්සරනම් ටොරන්ට් මරනවා. දැන් ටොරන්ට් එක direct බාන්න පුරුදු වෙලා හින්ද නමට විතරක් PC එකේ ඉන්ස්ටොල් කරගෙන තියාගෙන ඉන්නවා. BTW ස්තුති අපිව දැනුවත් කරට මචෝ.
    + රේප්

    මාත් බන් සීඩ් නැතිකොට නම් ඩිරෙක්ට් දානවා බාන්න ඒත් යිෆි හරි
    සීන් පැලෙන්න නම් ටොරන්ට් දානවා :cool: