මොනවාද බන් මේ ලියල තියෙන්නේ . umba google translate use කළා නේද
ඔව්යෙන් බාන්න ඩේටා පැකේජ් තමා අවුල බන්...

ඔව් මචන් තේරෙන්නේ නැති කඩ්ඩ ගොඩක් තැන් ඒකේන් තමා සින්හලට හරෝ ගත්තේ
එල මචන්. හැබැයි මම නම් Free එක තමා යුස් කරන්නේ...
20+
µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.
ඉස්සරනම් ටොරන්ට් මරනවා. දැන් ටොරන්ට් එක direct බාන්න පුරුදු වෙලා හින්ද නමට විතරක් PC එකේ ඉන්ස්ටොල් කරගෙන තියාගෙන ඉන්නවා. BTW ස්තුති අපිව දැනුවත් කරට මචෝ.
+ රේප්