ඒ මිනිහා බලු වැඩක් කලා නං ඒකා සක්කිලියෙක්.
කෙල්ල ලස්සන ද කැත ද කියන එක වැඩක් ද මිනිහා කලේ වැරැද්දක් නං.
ඔය වගේ සක්කිලියන්ට සලකන්න ඔනේ ඔගොම නෙවෙ!
සුකලා මාරු වෙන ඵක ගැනුන්ට එච්චර ගානක් නැ... බට් සමහරැ ඉන්නවා අතේ පයේ රත්තරන් බඩුවෙ.ඉදලා ගලෝගෙන මාරැ වෙන යක්කු..මුත් එහෙම එකෙක් වගේ

e nam sira manda maanasika dial ekak 
අන්තර්ජාලය භාවිතා කරන උන් දැනගන්න ඕනේ තමන්ට ඕනේ දේ සහ එපා දේ බේරලා අරගන්න ..
ඒ උනාට ඉතින් මේක ලංකාව නේ 




