මට නම් හිතෙන්නෙ ප්‍රතිශතයක් විදියට ගත්තම ලංකාවෙ ඉන්න ගැහැනු අයගෙන් මේ කතා කරන්නෙ හරිම සීමිත පිරිසක් ගැන.වැඩේ තියෙන්නෙ මේ අය ඉස්මතු වෙලා පේනව වැඩියි.
ඔව් බන් මේකේ ඉන්න ගොඩක් උන් කෙල්ලෝ ඉදපු උන් නෙමෙයි..ගොඩක් උන් හිතට එන ඒවා කියන්නේ...එහෙම නැත්තම් එක්කෝ මුන් ගෑනුන්ට සැප දෙන්න දන්නේ නැහැ...
ගෑනු ඔහොම වටේ යන්නේ නැහැ ගොඩක් උන්...සාපේක්ෂව අඩු පිරිසක් තමයි එහෙම වෙන්නේ,,එකත් සැප හම්බුනු නැති උනොත් තමයි ඇත්තටම..එහෙම නැතුවත් decent එකට ඉන්න කෙල්ලෝ ගෑනු ඉන්නවා ඕනේ තරම් හැබැයි...ගෑනුනට පිරිමින්ගෙන් අඩුවක් නැහැ...එකයි ගොඩක්ම උන් එහෙම ලොකුවට පිරිමි පස්සේ පන්නන්නේ නැත්තේ...අනික කෙල්ලෙක්ට ගොඩක් වෙලාවට ඕනේ කොල්ලෙක් තෝරාගන්න පුළුවන් කම තියෙනවා..