මෙන්න හදන එක නවත්තන්න යනවෝ
මම කිව්වා ඔය ජරාව ගන්න එපා කියලා , කෝ මේකේ වින්ඩෝස් ෆෝන් මාර්කට් කරපු පොන්ටින්ලගේ මුණ බලන්න ආසයි ... අර කෙන්න පොවින්ගේ එහෙම
මේ අවුරුද්දේ මුන්ගේ මාර්කට් ෂෙයාර් එක 5% වෙයි කියල හිතුවලු , එත් උනේ 2.5% ඉදන් 2.3% වලට බැස්ස එකලු,
Microsoft Lumia phones are DEAD (Satya said stop, but Nokia says go)

Microsoft CEO Satya Nadella's reorganization of the company is causing some serious head-scratching. Commentators -- including this Humble Blogwatcher -- are reaching the inescapable conclusion that the ex-Nokia Lumia business is dead (or, at least, mortally wounded).
Redmond certainly seems to be sidelining the perpetually loss-making Windows phone devices group. And the departure of two notable scapegoats seems to confirm the view: Yes, Stephen Elop is out, along with one of his trusted lieutenants, Jo Harlow. Do you hear echoes of the KIN débâcle?
Computerworld's Best Places to Work in IT 2015: Company Listings
The complete listings: Computerworld's 100 Best Places to Work in IT for 2015
A compact list of the 56 large, 18 midsize and 26 small organizations that ranked as Computerworld's
READ NOW
But wait, what's this? Nokia's CEO says the Finnish company plans to start making phones again. Curiouser and curiouser...
source : http://www.computerworld.com/articl...mia-phone-satya-nadella-memo-dead-itbwcw.html

... Next two years will be critical, but they haven't gave up the fight....

වින්ඩෝස් අනාථයන්ට දැන් රිදෙයි ..සුමානයක් අඩයි චු නොකර ..