Hive Unsupport Error එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    9sDLK5s.png


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා පොඩි Trick එකක්. අපි හැමෝම Torrent Download කරනවනේ. ඒකෙනුත් ගොඩක් දෙනෙක් දැන් Direct Link හරහා තමයිනේ Torrent Download කරන්නේ. Direct බාන්න දෙන සයිට් වලින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සයිට් එකක්නේ " Hive " කියන්නේ. ඉතින් මේ Hive සයිට් එකට දාන සමහර Torrent Magnet Link වලට පොඩි Error එකක් එනවනේ Unsupport කියලා. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ එන Unsupport Error එක නැතුව Hive එකට Torrent එක Add කරගන්නේ කොහොමද කියලයි. මේකට ක්‍රම 2ක් තියනවා. Unsupport Error එක එන කට්ටිය ට්‍රයි කරලා බලන්න.

    මේ තියෙන්නේ Unsupport Error එක.

    ye8C6Hg.png


    1 වන ක්‍රමය.

    ඔයාලට Hive එකට Add කරගන්න අවශ්‍ය .torrent ගොනුව පරිගණකය Download කරගන්න.

    lry69p9.gif


    ඊට පස්සේ මෙන්න මේ " Torrent2magnet " කියන සයිට් එකට Download කරග්ගත්තු .torrent එක Upload කරලා එතනින් ලැබෙන Magnet Link එක Hive එකට දෙන්න.

    Torrent2magnet සයිට් එකට මෙතනින් යන්න.



    Automagically convert your .torrent files to Magnet links

    eORmJRf.png


    Djiyrfw.png


    2 වන ක්‍රමය.

    S57ntKS.png


    දැන් මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමේකට හරි Torrent Magnet Link එකක් Add කරලා බලන්න. වැඩේ ගොඩ වෙනවා.

    ms4Cwsc.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Patta. TFS.

    You must spread some Reputation around before giving it to jk perera again.