මචන්ලා මන් හෙට මගේ first interview එකට යනවා.interview එකකට යනකොට දැනගන්න ඕන දේවල් දාපු elakiri එකේ thread එහෙම තියෙනවද?ටයි එකක් දැම්මට අවුලක් නැද්ද?
ගොඩක් ස්තුතියි හැමෝටම හෙට ඉදන්ම වැඩට යනවා.reply කරපු bump කරපු හැමෝටම ස්තුතියි....පරණ මන් දාපු thread එකක් නිසා මේ ජොබ් එක හොයල දුන්නේ එළකිරි එකේම badcJamiga අයියා.එයා නිසා තමයි ජොබ් එක ගොඩ ගියේ.interview එකකට කලින් face කරලා නැති නිසා ඔයාල දුන්නු හැම උදව්වකටම ස්තුතියි.
![]()
Last edited:

ubata good luck


, thread 1කට බුම්ප්....
kelinma kiyapan ubata e gana idea ekak na kiyala.boru kiyala daadiya daagena thatamana ekata wada eka hodai.