Police Vs Camera

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
tumblr_lcl4nzMoaz1qersu1.png


පොලිසිය මහා පාරේ හෝ යම් තැනක කරන කර්තාවයක් වීඩියෝ ගත කිරීම තහනම් ද?

උදාහරණයක් . පොලිස්කාරයෝ මනුෂයෙකුට ගහන එකක් හෝ කුණුහරුපෙන් බනින එකක් වීඩියෝ කිරීමට නීතිමය බාධාවක් තියේ ද ?

පොඩ්ඩක් මේක ගැන සාකච්චා කරමු.


 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම දන්න විදිහට, පොදු ස්ථානයකදී, ඕන කෙනෙක්ට, ඕන දෙයක් record කරන්න පුළුවන්.
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මම දන්න විදිහට, පොදු ස්ථානයකදී, ඕන කෙනෙක්ට, ඕන දෙයක් record කරන්න පුළුවන්.

    onaa deyak video karanda puluvin .. eth public/broadcast/streaming mokuth baha.. lankawe namm karanwa.. kawuru hari waradila wath kokkak adoth hirey yandai wenne..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මමත් කිහිපසැරයක් පොලිස් කාරයෝ එක්ක වලි ඇදගත්තා වීඩියෝ කරන්න ගිහින්.
    දන්න එකෙක් හරියට කියපල්ල..​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තියේ උඹට හොම්බටවගකියනු ලැබේ Totaly free :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මටනම් ඔලුව ඉදිමෝගෙන ඉන්න OIC කාරයොන්ව තමා පෙන්නන්නම බැරි.. :growl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම දන්න විදිහට, පොදු ස්ථානයකදී, ඕන කෙනෙක්ට, ඕන දෙයක් record කරන්න පුළුවන්.

    බෑ බන් ..අපේ එකෙක් අල්ලාගත්තා ගල්කිස්ස පොලිසියෙන් බීච් එකේ මාල කපු හොරෙක් මට්ටු උන වෙලේ වීඩියෝ කරලා
    හරි අමාරුවෙන් ටෝක් කරලා ගල් බෝතල් දෙකකට ශේප් කරගත්තා​
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    onnna USA nam kellima kiyanwa epaa kiyala epa kiwwoth baha samahra welawata mokak hari siddyaka background eke aya innawa nam e video eka publish karanna kalin ayata aithiyak thiyenawa ayage muna wahanna bluer karanna danna kiyanna
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නීතිය අනුව පුළුවන් මචන්..එත් උන්ව video කරොත් උන්ගේ නීතිය තමි එතන තියෙන්නේ.. ගිය පාර බිග් මට්ච් එක දවසේ අපේ එකෙක් ෆොටෝ එකක් ගත්තා police කාරයෙක් යකඩ පොල්ලකින් ගහනවා..ඕකට අරුව අල්ලලා ගෙනිච්චා..අරුට බයිනවා ජීවිතේටම අහල නැති ඒවා කියලා..ගැහුවේ නෑ මොකද කොල්ලෝ ගොඩක් හිටිය... උ චුට්ටක් බිල හිටියේ අන්තිමට උසාවි දැම්ම වැරැද්ද තමි බිමත්ව කලහකාරී ලෙස හැසිරීම..උට police ඇප ගන්න රටේ නැති දේශපාලුවන්ට කතා කළා. උට එක හින්දා රෑ 9 ට විතර ඇප ගන්න පුළුවන් උනා...තව පොඩි කොල්ලෙක් අල්ලලා තිබ්බ උ බිලත් නෑ ගහගෙනත් නෑ මොනවත් කරලත් නැ ගහගත්ත තැන ඉදලා විතරයි උට ඇපත් නෑ..ඔන්න ඔහොමයි police බල්ලන්ගේ හැටි...දැන් police යට කඩේ යන එවුන් තවත් ඉන්නවනම් මගේ rep ටිකටත් කෙලලා පලයන්
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මම දන්න විදිහට, පොදු ස්ථානයකදී, ඕන කෙනෙක්ට, ඕන දෙයක් record කරන්න පුළුවන්.

    YES !!!

    Can record audio or visual or both.

    Can upload them to You Tube or any other media.

    Or sell it to an interested party. Eg : News paper, TV Channel, etc.