2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    cute-rabbit-emoticon-31.gif
    cute-rabbit-emoticon-31.gif
    cute-rabbit-emoticon-31.gif
    cute-rabbit-emoticon-31.gif
    cute-rabbit-emoticon-31.gif
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    වෙනද වගේම අදත් රේඩියෝව සුපිරියි.....

    උඹට ජාතික මට්ටමේ රේඩියෝ එකකට ඉක්මනටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඉතින්.... එත් උඹේ ඇතුලේ තියන style එක සහ art එක වෙනස් කරලා උඹව ගිරවෙක් කරන චැනල් එකකටනම් ගිහින් විනාස වෙන්න එපා... අනූව දශකයේ රේඩියෝ කලාවේ තිබ්බ සංයමය නැවත අහන්න දුන්නට උඹට හදවතින්ම ස්තුතියි....
    :):):yes::yes::yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රේඩියෝ අහල නිදාගන්න යන උදවියට සුභ රාතියක්...