2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    cute-rabbit-emoticon-17.gif
    cute-rabbit-emoticon-17.gif
    cute-rabbit-emoticon-17.gif
    cute-rabbit-emoticon-17.gif
    cute-rabbit-emoticon-17.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Mr & Mrs යුරාජ් බඩා දේපල වෙනුවෙන් ඉල්ලපු ගීතය දුන්නට ස්තුතියි....

    වෙනද වගේම අදත් රේඩියෝව සුපිරියි.....

    උඹට ජාතික මට්ටමේ රේඩියෝ එකකට ඉක්මනටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඉතින්.... එත් උඹේ ඇතුලේ තියන style එක සහ art එක වෙනස් කරලා උඹව ගිරවෙක් කරන චැනල් එකකටනම් ගිහින් විනාස වෙන්න එපා... අනූව දශකයේ රේඩියෝ කලාවේ තිබ්බ සංයමය නැවත අහන්න දුන්නට උඹට හදවතින්ම ස්තුතියි....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් මාත් ලොග් අව්ට් වෙනවා.
    ෂෝ එක පට්ටයි මචෝ...
    මේ වගේ රේඩියෝ ෂෝ කරනවට උඹලට බොහෝම ස්තූතී.

    :):):):):):):):):):):):):)
     
    :yes::yes: