JVP Live!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
    2s6t2rq.jpg
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යූ.එන්.පී මාධ්‍ය කෙරුවාව නම් සුපිරියි. දැන් රාජ්‍ය මාධ්‍ය තමයි සමබරම . මේවා අපුච්චටත් හොද පාඩම්. මිනිහා මේ ආයතන නඩත්තු කළේ අපේ හාල් පොල් වලට බදු ගහලා එකතු කරන සල්ලි වලින්. අන්තිමට අපේ සල්ලිවලින් උගේ මීඩියා කැම්පේන් එක නඩත්තු උනු එක උනේ. කොටින්ම අපුච්චා අපිට ණයයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    යූ.එන්.පී මාධ්‍ය කෙරුවාව නම් සුපිරියි. දැන් රාජ්‍ය මාධ්‍ය තමයි සමබරම . මේවා අපුච්චටත් හොද පාඩම්. මිනිහා මේ ආයතන නඩත්තු කළේ අපේ හාල් පොල් වලට බදු ගහලා එකතු කරන සල්ලි වලින්. අන්තිමට අපේ සල්ලිවලින් උගේ මීඩියා කැම්පේන් එක නඩත්තු උනු එක උනේ. කොටින්ම අපුච්චා අපිට ණයයි
    :dull:
     
    • Like
    Reactions: Gatapolos

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මේ සැරේ අප්පුච්චාට ඇපත් නැහැ. ඔන්න මං අද කිවුවා. මතක තියාගනින්. අප්පුච්චා හිගන්නෙක් වෙලා මැරිලා යන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යූ.එන්.පී මාධ්‍ය කෙරුවාව නම් සුපිරියි. දැන් රාජ්‍ය මාධ්‍ය තමයි සමබරම . මේවා අපුච්චටත් හොද පාඩම්. මිනිහා මේ ආයතන නඩත්තු කළේ අපේ හාල් පොල් වලට බදු ගහලා එකතු කරන සල්ලි වලින්. අන්තිමට අපේ සල්ලිවලින් උගේ මීඩියා කැම්පේන් එක නඩත්තු උනු එක උනේ. කොටින්ම අපුච්චා අපිට ණයයි

    :cool::cool:
     
    • Like
    Reactions: Gatapolos

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ආයෙත් අහලා. යහපාලානේ වෙනස තමයි මේ. ඒකට අප්පොච්චිගේ කාලේ උදේ ඉඳලා රෑ වෙනකන් කරේ අප්පොච්චි පෙන්න පෙන්න මිනිස්සුන්ගේ ඔළු හෝදපු එක විතරයි. දැන් අප්පොච්චිටත් නිවුස් වල සමබර නිවුස් කාලයක් වෙන් කරලා තියනවා. :)
     
    • Like
    Reactions: Gatapolos

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අහලා. යහපාලානේ වෙනස තමයි මේ. ඒකට අප්පොච්චිගේ කාලේ උදේ ඉඳලා රෑ වෙනකන් කරේ අප්පොච්චි පෙන්න පෙන්න මිනිස්සුන්ගේ ඔළු හෝදපු එක විතරයි. දැන් අප්පොච්චිටත් නිවුස් වල සමබර නිවුස් කාලයක් වෙන් කරලා තියනවා. :)
    ජවිපෙ වෙනුවෙන් කාලයක් වෙන්කිරීම ඇත්තට ම සතුටක්. හැබැයි ඔය කියන සමබරතාවය ගැන කියන්න වෙන්නේ එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එජනිස යේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට දාන එකත් මේ විදියට ම පෙන්නුවොත් විතරයි.

    මොනව වුණත් දැන් ඉන්න ක්‍රියාකාරී අධයක්ෂ ධනුෂ්ක රාමනායක මධ්‍යස්ථ මනුස්සයෙක්.......
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යූ.එන්.පී මාධ්‍ය කෙරුවාව නම් සුපිරියි. දැන් රාජ්‍ය මාධ්‍ය තමයි සමබරම . මේවා අපුච්චටත් හොද පාඩම්. මිනිහා මේ ආයතන නඩත්තු කළේ අපේ හාල් පොල් වලට බදු ගහලා එකතු කරන සල්ලි වලින්. අන්තිමට අපේ සල්ලිවලින් උගේ මීඩියා කැම්පේන් එක නඩත්තු උනු එක උනේ. කොටින්ම අපුච්චා අපිට ණයයි
    ඒකනෙ කියන්නෙ දැන් සීනු නෑ ඉන්නෙ රතු අලි.. .:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජවිපෙ වෙනුවෙන් කාලයක් වෙන්කිරීම ඇත්තට ම සතුටක්. හැබැයි ඔය කියන සමබරතාවය ගැන කියන්න වෙන්නේ එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එජනිස යේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට දාන එකත් මේ විදියට ම පෙන්නුවොත් විතරයි.

    මොනව වුණත් දැන් ඉන්න ක්‍රියාකාරී අධයක්ෂ ධනුෂ්ක රාමනායක මධ්‍යස්ථ මනුස්සයෙක්.......

    අපෝ කලින්ට වැඩිය දැන් සිය ගුණයක් හොඳයි මචන්. දැන් හැමෝටම අවස්ථාව දීලා තියනවා. කලින් මහින්ද කරේ මේවා පාවිච්චි කරලා තමන්ගේ පෞර්ෂය ගොඩ නගාගත්තු එක විතරයි අර උතුරු කොරියාවේ, තමිල් නාඩුවේ වගේ.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    macahn JVP eka live denawa radio eketh Siyatha FM eke math ahagena enne
    Siyathen damma mudal gewa pracharaya kannawa kiyala
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
    2s6t2rq.jpg

    මහින්ද කැරියද පකෝ... ඔච්චර පුකේ අමාරුව නම් ගිහින් පුක දියන්...