"හෘද සාක්‍ෂියේ සම්මුතිය" වැඩපිළිවෙල

waligamaya

Well-known member
  • "හෘද සාක්‍ෂියේ සම්මුතිය" වැඩපිළිවෙල

    ජනතා විමුක්ති පෙරමුණේ පාලන බලයක් යටතේ ඉදිරි අවුරුදු පහ තුළ රට ගොඩනැගීම උදෙසා ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් "හෘද සාක්‍ෂියේ සම්මුතිය" වැඩපිළිවෙල එළි දැක්වීමේ විශේෂ මහ සමුළුව තව ස්වල්ප මොහෙතකින් ආරම්භve


    [FONT=&quot]එය අද ([/FONT][FONT=&quot]22) [/FONT][FONT=&quot]පෙරවරු [/FONT][FONT=&quot]10.00[/FONT][FONT=&quot]ට කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එහි සජීව විකාශය බලාපොරොත්තු වන්න.[/FONT]
    [FONT=&quot]ස්‌වාධීන රූපවාහිනිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියත රූපවාහිනිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලක්‌හඬ ගුවන් විදුලිය සහ [/FONT][FONT=&quot]http://www.jvpsrilanka.com [/FONT][FONT=&quot]හරහාද මෙම සමුළුවේ සජීවීව විකාශය සිදුකෙරේ.[/FONT]




    [FONT=&quot]http://www.itn.lk/[/FONT]







    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    මිනිහෙක් මරුනහම මිනිය දණහිසෙන් උඩට උස්සන්න දීපු නැති උන් ගේ මොන හර්දෂක්ෂියද බන්


    ehema kiyanna epa machan..un waradi kala..but dan ehema karanne nane..oni manussayekta hoda minihek wenna puluwanne taman karapu waradi atha harala...anika un kriyawen oppu karala tiyenawa...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිහෙක් මරුනහම මිනිය දණහිසෙන් උඩට උස්සන්න දීපු නැති උන් ගේ මොන හර්දෂක්ෂියද බන්


    උඔ කියන දේට සම්පුර්ණ එකග වෙන් බැ බන්. ඒ වකවානුවෙ තිබුණ රාජ්‍ය මර්දනය තමයි ඔවුන් හරහා පුපුරා ගියේ. ඒ විදියට ඒක සිද්ද නොවුනා නම් රටෙ ජනතාවගේ පීඩනය තව තවත් වැඩිවෙලා ඒක කොතනින් නවතිද කියල කියන්න බැ.
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මිනිහෙක් මරුනහම මිනිය දණහිසෙන් උඩට උස්සන්න දීපු නැති උන් ගේ මොන හර්දෂක්ෂියද බන්


    රටේ මිනිස්සු උගේ බූදලයක් කියල හිතාගෙන මහජන මුදල් කොල්ලකාපු පර්සි මහේන්දු සොන්නයට වැඩිය JVP කාරයෝ හොදයි. උබට එච්චර දෙයක් කල්පනා වෙන එකක් නැ. තාත්ත කවුද කියල ෂුවර් නෑ නේද. අවුලක් නැ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිහෙක් මරුනහම මිනිය දණහිසෙන් උඩට උස්සන්න දීපු නැති උන් ගේ මොන හර්දෂක්ෂියද බන්

    එහෙම බැලුවොත් අනිත් මහ පක්ෂ දෙකටත මොන හෘදය සාක්ෂිද බං!
    1971 සහ 1988-89 දී ඔය මහ පක්ෂ දෙකම මිනී මැරුවා..නෑ කියනව ද?
    පරණ කේස් අපි අමතක කරනව නම් මහ පක්ෂ දෙකේ ඇයි ජවිපෙ ට අපි වෙනසක් කරන්නේ???
    මම ජවිපෙවාදියෙක් නෙවෙයි. නමුත් සාධාරණයක් වෙන්න ඕන සියළු ම දෙනාට.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මිනිහෙක් මරුනහම මිනිය දණහිසෙන් උඩට උස්සන්න දීපු නැති උන් ගේ මොන හර්දෂක්ෂියද බන්


    2005 ඔය කියන එවුන්ගෙන් ජනාධිපති වෙලා දැන්ද අහන්නේ 1989 ඒවා අහන්නේ? 2005 ඕවා අහන්න ගියානම් ලොක්කා එදාම ගෙදර..:lol:
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    "හෘද සාක්‍ෂියේ... 07-22-2015 10:55 AM speak logically. don't try to shit here!

    රෙප් කපපු පුතාට රිදුනට කරන්න දෙයක් නැ. නිකන් english වලින් talk කරලා පකේ ටෝක් දෙන්න එපා. උබල වහල්ලු බන්