ඉතින් කොහොමත් තට්ටේ බන්.... ඒකනේ මුන් තට්ටයා කියන්නේ
මුල් කාලේ ටිකක් තරහා ගියා මොකද සෙනඟ මැද ඉද්දි තට්ටයා, තට්ටයා කියන කොට. හැබැයි ඊට පස්සේ මම ඒකට පුරුදු වුණා. දැන් කවුරුවත් මට තට්ටයා නොකිව්වොත් මට තරහා යනවා.
ඉතින් කොහොමත් තට්ටේ බන්.... ඒකනේ මුන් තට්ටයා කියන්නේ
thanku honde![]()
rata maru welane lol

me...italy walata yana flights kadan wetenawalu lagaka idalame...italy walata yana flights kadan wetenawalu lagaka idala

අපේ හොරා ට ජය වේවා කියපුවාම අවුලක් නැති වෙයිද ?මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් පැවසීය.
හොරා යනු බොහොම පැරණි වචනයක් බවත් සිවුරු හොරා, සුදුරෙදි හොරා යනුවෙන් කීවත් මොවුන් සිවුරු හෝ වෙනත් කිසිම දෙයක් හොරකම් කර නැති බවත් තමාට දික්වැල්ලේ පුද්ගලයකු ලබාදුන් කොලයක තිබූ බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
මැ.කො යනුවෙන් මැතිවරණ කොමසාරිස් හඳුන්වන බවත්, ප්රා.ලේ යනුවෙන් ප්රාදේශීය ලේකම් හඳුන්වන බවත් ඒ අනුව හොරා යනු හොඳම රාජ්ය නායකයා ලෙස එහි අර්ථ කථනය කර තිබූ බවත් හිටපු ජනපති පැවසීය.