2015 Jul 22 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඉතින් කොහොමත් තට්ටේ බන්.... ඒකනේ මුන් තට්ටයා කියන්නේ

    %E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F.jpg

    මුල් කාලේ ටිකක් තරහා ගියා මොකද සෙනඟ මැද ඉද්දි තට්ටයා, තට්ටයා කියන කොට. හැබැයි ඊට පස්සේ මම ඒකට පුරුදු වුණා. දැන් කවුරුවත් මට තට්ටයා නොකිව්වොත් මට තරහා යනවා.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    U_knw_me hondata show eka karanawa... :yes:
    professional widihata ma karanawa! :)
    digatama hondata karanna labewaai pathami! :yes:

    +++++++++++

    api kapenawoooooooooo!
    Good Night machanlaaaaaaaaaaaaaaaaaa! :D :D :yes: :yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් පැවසීය.
    හොරා යනු බොහොම පැරණි වචනයක් බවත් සිවුරු හොරා, සුදුරෙදි හොරා යනුවෙන් කීවත් මොවුන් සිවුරු හෝ වෙනත් කිසිම දෙයක් හොරකම් කර නැති බවත් තමාට දික්වැල්ලේ පුද්ගලයකු ලබාදුන් කොලයක තිබූ බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
    මැ.කො යනුවෙන් මැතිවරණ කොමසාරිස් හඳුන්වන බවත්, ප්‍රා.ලේ යනුවෙන් ප්‍රාදේශීය ලේකම් හඳුන්වන බවත් ඒ අනුව හොරා යනු හොඳම රාජ්‍ය නායකයා ලෙස එහි අර්ථ කථනය කර තිබූ බවත් හිටපු ජනපති පැවසීය.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    අපේ හොරා ට ජය වේවා කියපුවාම අවුලක් නැති වෙයිද ?