මචං පට්ට සීන් එක බං.. මං Chemistry inorganic ටික දැන්ට 3පාරක් විතර පාඩම් කරා බං. කොහොම කරත් ඒක මතක හිටින්නෙ නෑනෙ බං. අද පොඩි ප්රශ්නයක් කරන්න ගත්ත.. බට්, පොඩ්ඩක්වත් මතකෙට එන්නෙ නෑනේ. මට දැං බයයිත් වගී බං මචං උබලගෙ ඇතිනෙ බං හොඳ පලපුරුදු කාරයො.. කියපංකෝ මතක හිටින විදියට පාඩම් කරන විදියක්.

ගූඩ් ලක්