A/L helpppppp

මචං පට්ට සීන් එක බං.. මං Chemistry inorganic ටික දැන්ට 3පාරක් විතර පාඩම් කරා බං. කොහොම කරත් ඒක මතක හිටින්නෙ නෑනෙ බං. අද පොඩි ප්‍රශ්නයක් කරන්න ගත්ත.. බට්, පොඩ්ඩක්වත් මතකෙට එන්නෙ නෑනේ. මට දැං බයයිත් වගී බං මචං උබලගෙ ඇතිනෙ බං හොඳ පලපුරුදු කාරයො.. කියපංකෝ මතක හිටින විදියට පාඩම් කරන විදියක්.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉතිං බැරිනං ඇයි තෝරගත්තෙ :dull: :dull:
අයි ටී කරන්න තිබ්බනෙ :no: :no:
මොකෝ ඒලෙවල් වලට කෙමිස්ට්‍රි කලා කියල වයිල්ඩ් ෆයර් හදන්නද ? මෙත් හදන්නද :no: :no:
 

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කොලයක් අරගෙන පොඩි ෂෝර්ට් note එකක් ගහපං (short කියන්නේ short ) .. එටපස්සේ එක එහෙම්පිටින්ම කැට පාදන් කරපං තව කොලයක ලිය ලිය මුල් එක බලන් නැතිව..අද රෑ ලියපු එක හෙට උදේට අයි අනිද්දට නිකක් හිතිච්ච වෙලාවට මතකෙන් ලියපන් ..ඔය එකෙක ඒවායේ පාටවල් , පට වෙනස් වීම් , industry කොටස ඔහොම කරන්න පුළුවන් :) ගූඩ් ලක්
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඉතිං බැරිනං ඇයි තෝරගත්තෙ :dull: :dull:
    අයි ටී කරන්න තිබ්බනෙ :no: :no:
    මොකෝ ඒලෙවල් වලට කෙමිස්ට්‍රි කලා කියල වයිල්ඩ් ෆයර් හදන්නද ? මෙත් හදන්නද :no: :no:

    Ube IT result kohomei? :)
     
    මල්ලි මටත් ඒ කාලේ organic කෙමෙස්ට්‍රි පට්ටම අවුල් බන්. පරිවර්තන, තව එක එක ඒවා මොකුත් හරියට බැහැ බන්. කර්මාන්ත රසායනෙත් ගිරවා දාන්න හැදුව, මට ගිරවා දාන්න බැරි නිසා වැඩේ අත ඇරිය. එත් එහෙම කියල විබාගේ කෙලෝ ගන්න බැරි නිසා මම මට පුළුවන් inorganic කොටස්, ගණන් හදන්න තියෙන සමහර කොටස් තමයි මම වැඩියෙන්ම ටාගට් කරලා ගොඩ දා ගත්තේ. organic වල නම් ඔය මතක තියාගන්න ලේසි, සෙට් වෙන තර්ක විතරක් දා ගත්ත, කොහොම හරි අන්තිමට යමක් කර ගත්ත මල්ලි, යන්න හිතන් හිටපු තැනටත් ගියා.
    මල්ලිට නම් කොහොම වෙයිද දන්නේ නැහැ, එත් දෙයක් අවුල් නම් එකේ එල්ලිලා කාලේ නාස්ති කරගන්නේ නැතුව score කරන්න පුළුවන් දෙයකින් score කරන්න මල්ලි. මම කිව්වා කියල වැඩ නොකර අල්ලලා දාල ඉන්නත් එපා මල්ලි.
    අමතක වෙනවා නම් ඒ වැඩේ නවත්තල, ආස කරන දෙයක් කරලා ආයේ අමතක පාඩම කරන්න ගන්න.
    ජය වේවා!
     
    May 28, 2015
    377
    67
    0
    පුළුවන් නං පොඩි වයිට් බෝඩ් කෑල්ලක මාර්කර් පෙන් කීපයකින් වලින් කලර්ස් ටික ලියා ගන්න. එතකොට ටිකක් හුරු වෙනවා. ආසාව නං ටිකක් තියෙන්න ඕනේ. ඕනෑවට එපාවට පාඩම් කරොත් මතක හිටින් නෑ. mcq නං එකම ජාතියේ වගේ ප්‍රශ්නනේ එන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්න කරලා ගියාම පට්ට ලේසියි exam එකේදී ඒවාම අවාම. inorganic චුට්ටයි තියෙන්නේ, ඒ වුනාට වැඩියෙන් ප්‍රශ්න තියෙන්නෙත් inorganic වලින්මයි නේද
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,577
    2,375
    113
    නිධානයක් උඩ
    පාඩම් හිටින්නේ නැත්නම්, පුළුවන් තරං ප්‍රශ්න, විභාග ගැටළු එහෙම කරන්න . අමතක දේවල් එවෙලේම පොත බලලා පාඩම් කරන්න. එකම ප්‍රශ්නේ කිහිප සැරයක් කරන්න . එතකොට ටිකක් මතක හිටීවි.

    ගුඩ් ලක් මචෝ.....
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    exam ekta gyma mathk wei malli.. inorganic ithn pothe wishesha krunu highligt kragena ewa wenma kolykta puluwn nam ganna.. amthka wena tika ehema wenama kolekta ganna. uba ohma qwta hama ekama amthka wenne nane.e nisa kolekala ho kola 2kata oya amthka wena tika ganna puluwan e kole dawasdakta sarayk wath blahan.
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    innoraganic paadam karala mataka tiyaaaganna amarui malli,, dannam parakku wedida manda,,, eeet karanna deyak naha,,,, prashna karalama tama mataka tiyaagatte mamanam,

    dan karanna tiyena hodama vade tamay,, awrudu 5-6 kawat structur tikai mcq tikay kiipa sarayak karapan,, paadam karaganin....

    paadam karannen natuwa goda yanna ba ban xam valin...
    apitat 1st eke ooka tamai une....

    next eka karanawanam paas paper tika leli yanakam karapan (hamoma oya katawa kiyanne kata kahanawata newei)

    good luck