A/L helpppppp

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Mama geewithetama chem dawas 2i padam kale. E kale 1st paper eka liyala 2nd eka liyanna kalin thiyena dawas deke.
Physical ganan tika witharayi haduwe.
Mcq 22k hari gihin thibba,ithin kick ekak awa:shocked:
Ithuru 13, 14 physical thamai. Yantahm 35k, 36k athi :lol:
Asawen igena ganin machan,inorganic kelawa gatthoth organic walath kela wenna tthiyena ida wadi. Bahala wada karapan asawen :)
padam kale nathi nisa denna uththara na :(
Jaya wewa :D
 
senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,748
    2,594
    113
    Kadawatha, Sri Lanka
    මචං පට්ට සීන් එක බං.. මං Chemistry inorganic ටික දැන්ට 3පාරක් විතර පාඩම් කරා බං. කොහොම කරත් ඒක මතක හිටින්නෙ නෑනෙ බං. අද පොඩි ප්‍රශ්නයක් කරන්න ගත්ත.. බට්, පොඩ්ඩක්වත් මතකෙට එන්නෙ නෑනේ. මට දැං බයයිත් වගී බං මචං උබලගෙ ඇතිනෙ බං හොඳ පලපුරුදු කාරයො.. කියපංකෝ මතක හිටින විදියට පාඩම් කරන විදියක්.

    Oya reactions tikai colours tikai neda mathaka naththe. Umba පාට පැන්සල් aran graphically daapan reaction eka. Left side eke pareekshana nalaya colour karapan e colour eken. Arrow eka daala right side eken hadena eka colour karapan. Yatin reaction eka liyapan. Eeta passe umbata e picture eka mathaka hiti:yes:
    Mama nam Sudantha Liyanage sir ge poth thamai paadam kale. Specially D gonuwa :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පාඩම් හිටින්නේ නැත්නම්, පුළුවන් තරං ප්‍රශ්න, විභාග ගැටළු එහෙම කරන්න . අමතක දේවල් එවෙලේම පොත බලලා පාඩම් කරන්න. එකම ප්‍රශ්නේ කිහිප සැරයක් කරන්න . එතකොට ටිකක් මතක හිටීවි.

    ගුඩ් ලක් මචෝ.....

    මමත් මේකම තමයි කියන්න ගියේ.ප්‍රශ්න කරලා එ වෙලෙම හරිද වැරදිද බලන්න. වැරදි ඒවා රතු පැනෙන් ලියන්න. පස්සේ වෙලාවක රතු පෑනෙන් ලියපු ටික ආපහු බලන්න. (ටිකක් වත් මතක නැත්නම් ප්‍රශ්නෙට අදාල ඔක්කොම ටික ටික ලියන්න.)
    අනික පාඩම් කරන්න මට මේක මතක හිටින එකක් නැතිවෙයි කියලා හිතනෙ නැතුව මේක මට මතක හිටිනවා කියලා පාඩම් කරන්න.
    අනික නෝට් එකටම සීමා වෙන්නෙ නැතුව නෙට් එකෙන් අදාල පොටොස් විඩියොස් බලන්න
    ජයවේවා මල්ලි .
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    Baya venne nathuva htpn issellama...madinuth davas 10k set venavane...puluvan thrn prathikriya ehema liyapn koleka...pdm kerannan amarui ban..liyalama thama huru venna ona
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    innoraganic paadam karala mataka tiyaaaganna amarui malli,, dannam parakku wedida manda,,, eeet karanna deyak naha,,,, prashna karalama tama mataka tiyaagatte mamanam,

    dan karanna tiyena hodama vade tamay,, awrudu 5-6 kawat structur tikai mcq tikay kiipa sarayak karapan,, paadam karaganin....

    paadam karannen natuwa goda yanna ba ban xam valin...
    apitat 1st eke ooka tamai une....

    next eka karanawanam paas paper tika leli yanakam karapan (hamoma oya katawa kiyanne kata kahanawata newei)

    good luck

    Oya reactions tikai colours tikai neda mathaka naththe. Umba පාට පැන්සල් aran graphically daapan reaction eka. Left side eke pareekshana nalaya colour karapan e colour eken. Arrow eka daala right side eken hadena eka colour karapan. Yatin reaction eka liyapan. Eeta passe umbata e picture eka mathaka hiti:yes:
    Mama nam Sudantha Liyanage sir ge poth thamai paadam kale. Specially D gonuwa :yes:

    මමත් මේකම තමයි කියන්න ගියේ.ප්‍රශ්න කරලා එ වෙලෙම හරිද වැරදිද බලන්න. වැරදි ඒවා රතු පැනෙන් ලියන්න. පස්සේ වෙලාවක රතු පෑනෙන් ලියපු ටික ආපහු බලන්න. (ටිකක් වත් මතක නැත්නම් ප්‍රශ්නෙට අදාල ඔක්කොම ටික ටික ලියන්න.)
    අනික පාඩම් කරන්න මට මේක මතක හිටින එකක් නැතිවෙයි කියලා හිතනෙ නැතුව මේක මට මතක හිටිනවා කියලා පාඩම් කරන්න.
    අනික නෝට් එකටම සීමා වෙන්නෙ නැතුව නෙට් එකෙන් අදාල පොටොස් විඩියොස් බලන්න
    ජයවේවා මල්ලි .

    කොලයක් අරගෙන පොඩි ෂෝර්ට් note එකක් ගහපං (short කියන්නේ short ) .. එටපස්සේ එක එහෙම්පිටින්ම කැට පාදන් කරපං තව කොලයක ලිය ලිය මුල් එක බලන් නැතිව..අද රෑ ලියපු එක හෙට උදේට අයි අනිද්දට නිකක් හිතිච්ච වෙලාවට මතකෙන් ලියපන් ..ඔය එකෙක ඒවායේ පාටවල් , පට වෙනස් වීම් , industry කොටස ඔහොම කරන්න පුළුවන් :) ගූඩ් ලක්

    chemistry වලට හොඳම ක්‍රම ටික කස්ටිය කියලා තියනවා. :yes::yes::yes::yes:
    අනික පුළුවන් තරම් තමන්ගේ විෂයය ගැන අවබෝධයෙන් සහ ආසාවෙන් වැඩ කරන්න. තෝරගත්ත නිසා කරනවා, මේ මොන කරුමයක්ද කියන mind set එකෙන් හිටියොත් ගොඩ යන්න අමාරුයි. ඕනෙම විෂයයක් කට පාඩම් ම කරනවට වඩා තමන් අවබෝධයෙන් කරගන්නවා නම් සාර්ථක ප්‍රතිඵල තියනවා.:yes::yes::yes: