මොකක්ද මේ වෙන්න යන්නෙ.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොකක්ද මේ වෙන්න යන්නෙ.

    තමිල්නාඩුවේදී අල්ලපු කොටියා ගැන තොරතුරු හෙළි වේ
    සයනයිඞ් කරල් 75ක් සහ සයනයිඞ් ග්‍රෑම් 300ක් සමඟ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා වේලූපිල්ලේ ප්‍රභාකරන් ළගින් ඇසුරු කළ අයෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්. තමිල්නාඩුවේ උචිපුල්ලි ප්‍රදේශයේ දී පෙරේදා මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු ළඟ තිබී මාර්ග ගවේෂණයට උපකාරී වන ජී.පී.එස්. උපකරණ 4ක් සහ ජංගම දුරකථන 7ක් ද සොයාගෙන ඇති බවයි හින්දු පුවත්පත වාර්තා කළේ. කේ. ක්‍රිෂ්ණකුමාර් නමැති 39 හැවිරිදි මෙම පුද්ගලයා 90 දශකයේ සිට කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කර ඇති අතර තමිල්නාඩුවට පැමිණ ඇත්තේ 2009 වසරේදියි. තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටි මොහු රහසිගතව මුහුදු මාර්ගය ඔස්සේ යාපනයට පැමිණීමට සූදානම්ව සිටි බව අනාවරණ වී ඇතැයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

    http://www.hirunews.lk/

    මොකක්ද මේ වෙන්න යන්නෙ.මොකටද මූ මේවත් අරන් එන්න හදන්න ඇත්තෙ.දැනටමත් මුන් සංවිධානය වෙලා ඉවරද.කෝ මාර්ෂල්.රථන.රෙනවක.රටට කියපල්ලා මේවයෙ ඇත්ත.නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කෝ මේ යහපාලනයට කඩේ යන උන්. මේ වගේ ඒවා දකින කොට නැට්ට පුකේ ගහන් හැඟෙනවා
    තුක් නොදකින්

    antibss
    පොන්න shan
    srilankan 1

    කෝ මුන්
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    thamilnaduwe ayudath ekka ahuwechcha palamu ltte karaya gana katha karanawa wage mun kathakaranne. mulin gihin ithihase hoyala balapan. owa hodai melo wicharayak nathi unta.
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    චන්දෙ ලං වෙනකොට කොටි මතු වෙන්නේ ඇයි බං?
    මහින්දගෙන් තමයි අහන්න ඕනේ..මොකද ලංකාවට ආයේ කොටි එනවට කැමති ඕකා විතරනේ..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්දගෙන් තමයි අහන්න ඕනේ..මොකද ලංකාවට ආයේ කොටි එනවට කැමති ඕකා විතරනේ..
    කරැණා යූඑන්පී එකට යනවා.ගිහින් කියනවා පිරබාහරන්ව මැරැවෙ අල්ලගත්තට පස්සෙ වද දීලලු. ඉන්දියාවෙන් සයනයිඩ් එක්ක කොටි මතුවෙනවා නිකන් නෙමෙයි ලංකාවට එන්න හදද්දි.ලංකාවෙ දෙමලු කියනවා දිනුවාම ස්වයං පාලනයක් දෙන්න එජාපය සහතික වුණාලු. (සම්බන්ධන්). දැන් මහින්දද කොටින්ට කැමති..?. මේකෙන් පැහැදිලිව පේනවා සැටලයිට් නෝනයි රනිලුයි සිරිසේනයි ගහන ගේම මොන වගේද කියල.කොටින්ගෙ සියලු ඉල්ලීමි දීල හරි මහින්ද නැවත බලයට එනඑක වල්ක්වන්න හදන්නෙ.උතුරෙ දෙමල ඡන්ද ගන්න සම්බන්දන්ට පොරොන්දු දෙනවා.කරැණාව පාවිච්චි කරල මහින්දට යුධ අපරාද චෝදනා ගේනවා.එතකොට සේරම හරි.මේන්න යහ පාලනය.සිංහල ජාතිය මහා ගොන් ජාතියක් නෙමෙයිද.හැමදාම මුන්ගෙ පච වලට අහුවෙලා.රටත් ජාතියන් නැති කරනගන්නවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චන්දෙ ලං වෙනකොට කොටි මතු වෙන්නේ ඇයි බං?

    ඡන්දේ ලගයි කොටි එනෝ...:rofl::rofl:
    වෙනදට "කොටි එනෝ" කියල මෙලහකට අවජාතකයෝ 3-4 දෙනෙක් වත් පොස්ට් දාලා...

    මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]

    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

    තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චන්දෙ ලං වෙනකොට කොටි මතු වෙන්නේ ඇයි බං?
    ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...

    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති

    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති

    දිනසේන රතුගමගේ

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/12/21/news15.html