මොකක්ද මේ වෙන්න යන්නෙ.
තමිල්නාඩුවේදී අල්ලපු කොටියා ගැන තොරතුරු හෙළි වේ
සයනයිඞ් කරල් 75ක් සහ සයනයිඞ් ග්රෑම් 300ක් සමඟ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා වේලූපිල්ලේ ප්රභාකරන් ළගින් ඇසුරු කළ අයෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ක්රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්. තමිල්නාඩුවේ උචිපුල්ලි ප්රදේශයේ දී පෙරේදා මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු ළඟ තිබී මාර්ග ගවේෂණයට උපකාරී වන ජී.පී.එස්. උපකරණ 4ක් සහ ජංගම දුරකථන 7ක් ද සොයාගෙන ඇති බවයි හින්දු පුවත්පත වාර්තා කළේ. කේ. ක්රිෂ්ණකුමාර් නමැති 39 හැවිරිදි මෙම පුද්ගලයා 90 දශකයේ සිට කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කර ඇති අතර තමිල්නාඩුවට පැමිණ ඇත්තේ 2009 වසරේදියි. තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටි මොහු රහසිගතව මුහුදු මාර්ගය ඔස්සේ යාපනයට පැමිණීමට සූදානම්ව සිටි බව අනාවරණ වී ඇතැයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
http://www.hirunews.lk/
මොකක්ද මේ වෙන්න යන්නෙ.මොකටද මූ මේවත් අරන් එන්න හදන්න ඇත්තෙ.දැනටමත් මුන් සංවිධානය වෙලා ඉවරද.කෝ මාර්ෂල්.රථන.රෙනවක.රටට කියපල්ලා මේවයෙ ඇත්ත.නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව.