මහින්ද

NotiPutha

Banned
May 6, 2015
102
43
0
මේ ඕයි
රැස්වීම් වලට ගියාට කමක් නැ.. අත පය වලින් අදින්න යනවා නෙවේ අපෙ අප්පච්චි කියල. අපෙ අත පය වල ගෑවෙන්න හොද නැ ඒ දෙයියා. මඩේ උපන් නෙලුම් මලක් ලු නේ.​
:rofl::rofl::rofl:
 
Last edited:
  • Like
Reactions: Mr. Shan

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    වහලෙකුගේ වගකීම : තමන්ගේ ස්වාමියා බැන්නත්, ගැහුවත්, තැලුවත්, එල්ලුවත්, කැපුවත්, කෙටුවත් තම ස්වාමියාට සේවය කිරීමට බැඳී සිටීමයි.

    මේ අගෝස්තු 17 කතිරේ ගහලම තමයි ඕක නවතින්නේ.
     
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වහලෙකුගේ වගකීම : තමන්ගේ ස්වාමියා බැන්නත්, ගැහුවත්, තැලුවත්, එල්ලුවත්, කැපුවත්, කෙටුවත් තම ස්වාමියාට සේවය කිරීමට බැඳී සිටීමයි.

    මේ අගෝස්තු 17 කතිරේ ගහලම තමයි ඕක නවතින්නේ.
    :rofl::rofl::rofl::yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55