ලන්කාවෙ ඔහොම සෙට් එකක් ඉන්නව බන්. උන් හිතන්නේ රස්සාවෙ ගෞරවය තියාගන්න ඕන එහෙමයි කියල. ඔයිට වඩා හැමෝ එක්කම හොදට හිටියම ගෞරවය හම්බ වෙනවා. ඔය මොලේ අමාරු කාරයොන්ව ගනන් ගන්න එපා බන්. මම ඕක වැඩිපුරම දැකල තියෙන්නේ ඉහලමත් නොවන පහලමත් නොවන රෑන්ක් වල ඉන්න උන්ගෙන්. උන්ට තමා ඔය තැන රැක ගන්න ඕන කියන කුනුහරපෙ තියෙන්නෙ. මගෙ පරන ඔෆිස් එකේ සුද්ද කරන්න හිටපු ගෑනු කෙනා දැන් වැඩ කරන්නෙ MC එකෙ තැනක. මම නම් දැක්කාම "කොහොමද නැන්දෙ" කියලම කතා කරනවා. කවුරු මොනව හිතුවත් අපිට මොකද බන්. එයත් රස්සාව කරන්නේ මමත් රස්සාව කරන්නේ. ඊට වඩා දෙයක් නෑ.

දුක තමා මචං.. ගණන් ගන්න එපා.. අනවශ්‍ය පුද්ගලයන් ඔයාගේ life එකෙන් හලලා දාන්න..

ඉදකින් . උබත් සෙකුරිටි උනාට ලෙවල් තියන් හිටු. ඔය එක එකාලට දෙන්න ඕනි නෑ බං. ඔව්ව ඔහොම තමයි. උබ *කෙන් හිනාවෙයන්. උබේ මනුස්සකම අරූගෙ "ලබ්බට" වඩා හොදයි කියල හිතාගනින්,