What is your car battery?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    prod_pro.jpg

    :yes:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    pawichi karapu ekek kiyapan awurudu keeyak pawichi karada kiyala(exide, amron,yuasa) aluthen daala meka hondai kiwwata wedak ne
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    යකුනේ බැටරියි එකේ price එක දාද්දි Ah ගාන දාපියවී ඔක්කොම ඒවා එක ගාන නෙවෙයි

    මගේ එක exide ultra එකක් දැන් එක දාලා අවුරුදු 5ක් වගේ දැන් නම් ඒක කෙලවීගෙන එන්නේ.


    battery eke life time eka ahawarai kiyala kohomada dana ganne?
    start කරද්දී starter relay එක click click ගාලා සද්දේ එනවා ස්ටාර්ට් වෙන් නැ
    :baffled::baffled::baffled:
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    Mage yuasa ekak thiuenne 2yers and 8 month dan 1day car eka nathara karala thiyala gahuwoth wadinne adiiiila adila