Car battery

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    ‍යුආසා එක නම් අවුලක් නෑ. කලින් බැටරිය අවුරුදු 6කට කිට්ටු වෙන්න පාවිච්චි කරා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,788
    113
    ඉස්සර Amaron pro එක මෙහෙ තිබුනා නේ. දැන් ඒක නැහැ Go ද මොකද්ද කියලා එකක් එන්නෙ. ඒක pro එක තරං හොඳ එකක් නෙමෙයි
    Amaron pro එක නං මම මුලින් එක අවුරුදු 8ක් විතර යූස් කරා. දෙවනි එක අවුරුදු 6ක් වගේ. ඊට පස්සෙ pro එක නැති නිසා go කියන එක දැම්මෙ.
     
    • Like
    Reactions: maverick44

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Exide set na machn, mage 11 months walin kela una. Ekama honde un 2 years warranty denawa, kela unama talk karanna puluwan e nisa
    amaron dann ehenam man eeye bill ekak dkka 2022 daal tiyenne 29k
    habai thawama wada kisi aulak na